Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2016 17:17:35 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන යුද හමුදා ලිපිකරුවන් සඳහා පාඨමාලාවක්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ දියතලාව ප්‍රදේශයේ සේවය කරනු ලබන ලිපිකරුවන් සඳහා එක්දින වැඩමුළුවක් එම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදි.

මෙම වැඩමුළුවේ දි කාර්යාලීය වැඩකටයුතු, ලිපිද්‍රව්‍ය කළමණාකරනය, පරිපාලනය සහ කාර්යක්ෂමතාවය ආදි කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලදි.

මෙහි දේශන කපිතන් ආර්.ජි.එස්.එස්.කේ ප්‍රේමරත්න විසින් පැවැත්විය.

මේ සඳහා මධ්‍යම ආරක්ෂ සේනා මුලස්ථානය යටතේ වන සේනාංක, බලසේනා, ඒකක සහ පුහුණු පාසල් ආවරණය වන පරිදි ලිපිකරුවන් 49 දෙනෙක් සහභාගි වූහ. latest Nike release | Nike for Men