Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2016 14:57:47 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය පුහුණු දින වැඩසටහනක් සංවිධානය කරයි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් තුල සාමාන්‍ය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්.බි.ඩි.පි. ප්‍රනාන්දුගේ මගපෙන්විම යටතේ බදාදා පුහුණු දින වැඩසටහනක් සංවිධානය කළ අතර, 05 වන බදාදා දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති එම වැඩසටහන සඳහා ඒ යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකහි සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් සහභාගි වූහ.

එහිදි ලුතිතන් ඩබ්.ඒ.එම්.සි. වීරකොන් විසින් දින හයේ යුද්ධය පිළිබඳවත් කපිතන් එස්.එම්.ඒ.කුමාර විසින් සිරියාවේ ස්ථාවරත්වය පිළිබඳවත් දේශන පවත්වන ලදි.

Sportswear Design | adidas Yeezy Boost 350