Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2016 15:08:12 Hours

ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව නිමා වේ

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කණිශ්ඨ යුද හමුදා නිලධාරීන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව අඟහරුවාදා (4) දින නිමා විය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ ආශිර්වාදයෙන් සැප්තැම්බර් මස 4 වන දින ආරම්භ කරනු ලැබූ එම පාඨමාලාව සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු අණදෙන නිලධාරීන් සහ දෙවන අණදෙන නිලධාරීන් 20 දෙනෙකු සහභාගි විය.

මෙම පාඨමාලාව මගින් ඉදිරියේ දී අභියෝගයන්ට මුහුණු දෙන ආකාරය, සිවිල් සමාජයේ ආකල්ප පිළිබඳව දැනුම ලබා දෙනු ලැබීය.

Asics shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092