2016-11-11 16:31:08
මේජර් ජෙනරාල් උභය මැදවල, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස සිකුරාදා (11) දින කොළඹ 15, රොක් හවුස් හි පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී.....
2016-11-11 16:25:20
දියතලාව, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරීන් පිරිසක් (පාඨාමාලා අංක 83) පසුගිය දා ඔවුන්ගේ විෂය නිර්දේශයේ කොටසක් ලෙස බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
2016-11-11 14:02:27
යුද හමුදා විධායක ජෙනරාල් වශයෙන් රාජකාරි හි නියුතුව සිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නික්ම යන කර්නල් සේනාවිධායක.....
2016-11-10 16:34:23
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරීන්, උපාධිධාරීන්, ඩිප්ලොමාධාරීන් සහ කථිකාචාර්යවරුන් 65 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමක් ඉරිදා (6) දින උතුරු සහ නැගෙනහිර පලාතේ.....
2016-11-10 16:33:26
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් යටතේ රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා පවත්වනු ලැබූ.....
2016-11-10 16:21:34
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංක භට පිරිස්, රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය සමඟ එක්ව නොවැම්බර් මස 2 සහ 3 යන දිනයන්හි මන්නාරම 54 වන......
2016-11-10 16:18:04
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන නව ආඥාපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ. හෙට්ටිආරච්චි සිය ධුරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව ඉරිදා (06) දින භට පිරිස් ඇමතීම සිදු කරන ලදි.
2016-11-10 16:14:29
කැනඩා රජයේ පුද්ගලික සභා කාර්යාලයේ තක්සේරු ලේකම් අංශයේ විශ්ලේශකයෙකු වන ජවාඩ් කුරේෂි මහතා, ජෂුවා මැක්ලර්න් මහතා සහ ජෙනිෆර් හාර්ට් ඇතුළු පිරිස සඳුදා (07) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති හමුවිය.
2016-11-10 11:09:31
21 වන සියවසේ යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ තවත් එක් වැඩසටහනක් ලෙස ‘මධ්‍යම නව නිපැයුම්’ (Central Innoveta’) නිර්මාණාත්මක කුසලතා ප්‍රදර්ශණය මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් බදාදා (09) දින ආරම්භ කරනු ලැබීය.
2016-11-10 11:02:49
වව්නියා, කොකිලායි හි පිහිටි 56 වන සේනාංකයේ 16 වන සේනාංකාධිපති ලෙස සිකුරාදා (04) දින බ්‍රිගේඩියර් එච්.ජේ. සෙනෙවිරත්න රාජකාරි භාර ගන්නා ලදි. 56 වන සේනාංක පරිශ්‍රයේ දී නව සේනාංකාධිපති වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාන මුරයක් ද පිරිනමන ලදි.