Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2016 11:02:49 Hours

56 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය රාජකාරි අරඹයි

වව්නියා, කොකිලායි හි පිහිටි 56 වන සේනාංකයේ 16 වන සේනාංකාධිපති ලෙස සිකුරාදා (04) දින බ්‍රිගේඩියර් එච්.ජේ. සෙනෙවිරත්න රාජකාරි භාර ගන්නා ලදි.

56 වන සේනාංක පරිශ්‍රයේ දී නව සේනාංකාධිපති වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාන මුරයක් ද පිරිනමන ලදි.

එහිදි සෙත් පිරිත් ආශීර්වාද මධ්‍යයේ නිල ලේඛණවලට අත්සන් තබමින් නව සේනාංකාධිපති විසින් රාජකාරි භාර ගැනීම සිදු කෙරිනි.

තවද, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කිරීම මෙන්ම භට පිරිස් ඇමතීම ද බ්‍රිගේඩියර් එච්.ජේ. සෙනෙවිරත්න විසින් සිදු කරන ලදි.

Buy Sneakers | Zapatillas de running Nike - Mujer