2017-07-17 10:01:28
කැළණිය රොටරි සමාජයේ ඉල්ලීමකට අනුව කැනඩාවේ ‘Sleeping Children Around the World’ (SCAW) වෙතින් ජූලි මස 06 සිට 11 දක්වා මඩකලපුව සහ අම්පාර ප්‍රදේශයේ තෝරාගත් පාසල්වල වයස අවුරුදු 6 ත් 12 ත් අතර ළමුන් සඳහා සපත්තු යුගලක්........
2017-07-17 09:55:01
ලන්ඩන්හි දී පැවැත්වෙන පැරාලිම්පික් - 2017, හෙල්ල විසිකිරීම පිරිමි F-46 තරඟ ඉසව්වෙන් සෙනසුරාදා (15) දින රිදී පදක්කමක් දිනා ගැනීමට 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්රල් දිනෙෂ් ප්‍රියන්ත හේරත් සමත් විය.
2017-07-15 14:01:43
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නව නිර්මාණ සහ කුසලතා විදහා දැක්වීම වෙනුවෙන් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් නිර්මාණය කළ නව නිපැයුම් 24 ක් ඇතුලත් ප්‍රදර්ශනයක් සිකුරාදා (14) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා ප්‍රදර්ශනය විවෘත කරනු ලැබීය.
2017-07-15 13:56:43
ඩෙංගු රෝගීන්ගේ පහසුව සඳහා යුද්ධ හමුදාව ගෙන ඇති තවත් පියවරක් ලෙස නව වෛද්‍ය පරීක්ෂණාගාරයක් අද (14) උදෑසන කිරිබත්ගොඩ මුලික රෝහලේ ස්ථාපිත කරන ලදි. යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත අතුරු වෛද්‍ය කණ්ඩායමක් මේ සඳහා යොදවා ඇති අතර, මෙම රසායනාගාරයේ දී ඩෙංගු රෝගයට අදාළව රෝගීන්ගේ රුධිර පරීක්ෂාව නොමිලේ සිදුකරනු ලබයි.
2017-07-15 13:48:43
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් බස්නාහිර පලාත ආවරණය වන පරිදි දියත් කරනු ලැබූ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනේ තවත් අදියරක් අද (14) දින හංවැල්ල, හෝමාගම, කඩුවෙල, පිළියන්දල, පිටකෝට්ටේ, කහතුඩුව, අත්තනගල්ල, මීරිගම, දොම්පේ, බියගම, කැළණිය, හොරණ, මතුගම, වාද්දුව සහ බණ්ඩාරගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි පවත්වනු ලැබීය.
2017-07-14 11:35:47
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවන චර්යාවර්ධනය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක් බදාදා (12) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා දේශන ශාලාවේ දී පැවැත් වූ අතර, ඒ සඳහා නිලධාරින් 04 ක් සහ සෙසු නිලයින් 120 ක් සහභාගි වූහ.
2017-07-13 11:11:28
පුනරීන් ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල සිවිල් වැසියන් 1000 කට වැඩිපිරිසක් වෙනුවෙන් සෙනසුරාදා (08) දින පුනරීන් මහා විද්‍යාලයේ දී ජංගම වෛද්‍ය සායනයක් පැවැත් වූ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් මෙහි කටයුතු සංවිධානය කරන ලදි.
2017-07-11 16:33:05
ඉන්දියාවේ, බුබානේස්වර්හි දී පැවති 22 වන ආසියානු මළල ක්‍රීඩා ශුරතාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අඟහරුවාදා (11) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී. මෙම තරඟාවලියේ දී 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා...
2017-07-11 16:23:48
‘ඇතුගල් පුරයයි දහම් අමාවයි’ තේමා කරගනීමින් කුරුණැගල, වැහැර පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් අඛණ්ඩව 3 වන වරටත් සංවිධානය කරනු ලබන ‘ඇසල’ කලාපය කුරුණැගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී ජුලි 8 සහ 9 දෙදින තුළ පවත්වනු ලැබීය.
2017-07-11 16:11:48
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබු ‘ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවිම සහ එයින් මීදිම’ පිළිබඳ දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් බදාදා (05) දින කරන්දෙණිය පිහිටි සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වනු ලැබීය.