2017-09-20 18:24:50
විශේෂ බලකා භට පිරිස් විසින් ප්‍රබල සතුරු මර්මස්ථානයකට එල්ල කරන ප්‍රහාරයක් සහ සතුරු ආරක්ෂිත නිවාසයක් වැටලීම නිරූපණය කෙරෙන යුධ අභ්‍යාසයක්, නැගෙනහිර ප්‍රදේශයේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා’ ....
2017-09-20 18:23:39
යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු මධ්‍යස්ථානය (Alcohol and Drug Information Centre) හා සම්බන්ධතාවයෙන් මත්ද්‍රව්‍ය විරෝධි (‘Anti Drug’ campaign) තවත් වැඩසටහනක් මත්ද්‍රව්‍ය විරෝධි ව්‍යාපාරයේ පුහුණුකරුවන් ........
2017-09-19 20:47:16
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයෙහි පවත්වනු ලැබු ත්‍රෙමාසික ආත්මාරක්ෂක සටන් කලා මුලික පුහුණු පාඨමාලා අංක 01හි සමාප්ති උත්සවය සහ සහතිකපත් ප්රදානය සඳුදා (18) දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
2017-09-19 20:46:01
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පිළිබඳ තොරතුරු සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඒකාබද්ධව තවත් එක් වැඩමුළුවක් ....
2017-09-19 20:45:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්.පලිහක්කාර අධ්යක්ෂ ජෙනරාල් මුල්‍ය කලමණාකරන ලෙස මෑතකදි වැඩ භාර ගන්නා ලදී. ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගි වුහ.
2017-09-18 22:05:21
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වු 55 සේනාංකයේ 22 වන සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න (15) සිකුරාදා දින අභිනවයෙන් තම නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී. සේනංක මුලස්ථාන දොරටුව අභියසදි සම්ප්‍රදායනුකුල කඳවුරු සම්මාන මුරයකින් ආචාර සම්මාන ලැබු නව සේනාංකාධිපතිවරයා අනතුරුව.....
2017-09-18 06:00:06
කිළිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මුරුක්කන්ඩි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 10 ක් වෙත තම පුද්ගලික මුදල් වියදම් කරමින් වියළි ආහාර පාර්සල්.....
2017-09-16 13:28:05
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා ක්‍රීඩා තරඟාවලියේ එක් අදියරක් ලෙස ‘අන්තර් රෙජිමේන්තු පැරා පාපැදි සහ රෝදපුටු ධාවන තරඟාවලිය - 2017’ රත්නපුර සීවලි ක්‍රීඩාංගනයේ දී සිකුරාදා (15) දින උදෑසන පවත්වනු ලැබීය. යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ගැමුණු හේවා බලකායේ....
2017-09-16 11:29:50
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් පානීය ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක් (Reverse Osmosis) එම මුලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ස්ථාපනය කරන ලදි.
2017-09-16 11:21:32
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට - එරත්න, රත්නපුර - වේවැල්විට සහ තවත් ස්ථාන කිහිපයක පසුගිය සැප්තැම්බර් මස 09 සිට 14 දින දක්වා කාලය තුල අඛණ්ඩව ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හා පස් කඳු කඩා වැටිමෙන් අබලන් වු ප්‍රධාන මාර්ග කිහිපයක් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ.....