Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2017 20:45:18 Hours

නව අධ්‍යක්ෂක ජෙනරාල් මුල්‍ය කළමණාකරන වැඩ භාරගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්.පලිහක්කාර අධ්‍යක්ෂ ජෙනරාල් මුල්‍ය කලමණාකරන ලෙස මෑතකදි වැඩ භාර ගන්නා ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

Nike footwear | Nike