2017-11-22 08:45:40
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත මාන්කුලම් පිහිටි 574 වන බලසේනාව සිය 6 වන සංවත්සර දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් සෙනසුරාදා (18) දින පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට සපැමිණි 574 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන සෝමවීර වෙත 4 වන......
2017-11-20 14:49:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජිකාවන් සෙනසුරාදා (18) දින මැදවච්චිය පිහිටි 4 (ස්වේච්ඡා) යුද්ධ හමුදා කාන්තා බලඇණි මුලස්ථානයේ දී සිය 20 වන සංවත්සරය සමරන ලදි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහ සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා....
2017-11-20 14:48:20
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සුදානම් වන මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා තවත් අධ්‍යාපන සම්මන්ත්‍රණයක් නොවැම්බර් 18 සහ 19.....
2017-11-20 14:47:40
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ මඟපෙන්වීම මත එම සේනාංකයට අයත් 15 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් පුනරීන් මධ්‍ය මහා විද්‍යාලයේ සහ පරමෙන්කිරායි, විනයාසියොදි හා ගනෙයිමඩම් රජයේ දමිළ මිශ්‍ර පාසැල් වල තෝරාගත් සිසුන් සඳහා තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් සිකුරාදා (17) දින ඉටු කරනු ලැබීය.
2017-11-16 18:31:24
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන 57 වන සේනාංකයේ 571 බල සේනාවට අයත් 17 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් භාරතීපුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා ප්‍රජා සුබසාධන ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරන ලදී.
2017-11-16 18:12:00
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණූ පාසලේ කණිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාවට අයත් ප්‍රතිත්‍රස්ථ කැලෑබඳ සටන් පුහුණු පාඨමාලා අංක 20 හි ශිෂ්‍ය නිලධාරින් කණ්ඩායමක් සඳුදා (13) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකරන ලද අතර....
2017-11-16 18:11:46
යාපන ප්‍රදේශයේ ආගම් අතර, ආගමික සහජීවනය, අවබෝධය, සහ සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් සර්ව ආගමික සම්මන්ත්‍රණයක් යාපනය ශ්‍රී නාග විහාරය දී සිකුරාදා (17) දින පැවැත් වූ අතර, ඒ සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන විසින් අවශ්‍ය පහසුකම් සලසාදෙනු ලැබීය.
2017-11-16 18:11:45
ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කළ ජාතික වොලිබෝල් ශුරතාවලිය - 2017, මහරගම, ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (18) දින පැවති අතර එහිදි යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම හා කාන්තා කණ්ඩායම තරඟාවලියේ අනුශුරතා දිනාගැනීමට සමත්විය.
2017-11-16 18:11:16
2017 අන්තර් රෙජිමේන්තු කාය වර්ධන, බර ඉසිලීම සහ සවි එසවීම තරඟාවලියේ ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්රදානෝත්සවය බ්‍රහස්පතින්දා (16) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රිඩා සංකිර්ණයේ දී පැවැත්විනි.
2017-11-16 18:11:14
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් වෙත ‘සයිබර් අවකාශය හා සම්බන්ධ අපරාධ සහ ආරක්ෂව’ පිළිබඳ වැඩසටහනක් බදාදා (15) දින පවත්වනු ලැබීය.