2017-12-20 06:02:15
ප්‍රධාන සංඥා නිලධාරි මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ජාතික ලේඛණාරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් ‘ලිපි ලේඛණ පරිහරණය සහ සංරක්ෂණය’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (18) දින සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. ඵෛතිහාසික වටිනාකමක් ඇති යුද්ධ හමුදා ලිපි ලේඛණ සංරක්ෂණය......
2017-12-19 10:35:51
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය සිය 9 වන සංවත්සර දිනය, ක්‍රීඩා ඉසව්වන් සහ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් එම සේනාංක මුලස්ථානයේ දී සෙනසුරාදා (16) දින සමරනු ලැබීය. සංවත්සර දිනයේ දී 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව......
2017-12-17 15:30:02
යාපනය - කිළිනොච්චි ප්‍රධාන මාර්ගයේ උරදිපුරම් ප්‍රදේශයේදී සිකුරාදා (15) දින මාර්ගයෙන් ඉවතට පැන අනතුරට භාජනය වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයක්, කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 66 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 662 වන බළසේනා මූලස්ථානයේ භට පිරිස් විසින් යළි මාර්ගයට රැගෙන ඒමට සමත්වූහ.
2017-12-17 15:17:58
රට වෙනුවෙන් දිවි පිදූ, යුද්ධයෙන් තුවාල ලබා රණක්‍ෂිතයට පත්වූ සහ දැනට සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් 2017 දෙසැම්බර් මස 11 - 13 යන දිනයන්හි අනුරාධපුර පූජා නගරයේ සහ මන්නාරම අවට දැකුම්කළු......
2017-12-17 15:16:23
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ (ශ්‍රීලංජාආබමු) 14 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු බදාදා (13) දින කුරුණෑගල හෙරලියවල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති චාම් හමුදා උත්සවයකින් වැඩ භාරගන්නා ලදි. ශ්‍රීලංජාආබමු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එච්.එම්.ඩබ්ලිව්.බී තම්මිට විසින්......
2017-12-16 20:18:14
යුද්ධ හමුදා මුලස්ථානයේ නව පිරිස් පාලන අධ්‍යක්ෂවරයා ලෙස බ්‍රිගේඩියර් දේවින්ද පෙරේරා සිකුරාදා (15) දින උදෑසන පැවති ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නිල ලියවිල්ලකට අත්සන් තබමින් නව පිරිස් පාලන අධ්‍යක්ෂවරයා තම රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලද අතර යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද මේ අවස්ථාව සඳහා සහභාගි විය.
2017-12-16 20:17:43
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය මගින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පුරාවිද්‍යා උරුමයන් පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් බදාදා (13) දින ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරින් සදහා එම මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වින. කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කයන් හි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.ඩි. පාලිත විරසිංහ මහතා විසින් මෙහිදි දේශණ සහාය ලබාදෙන ලදි.
2017-12-15 07:42:45
22 වන සේනාංක භට පිරිස්, පොලිසීය සහ ‘ලක් කළණ සමාජය’ සමඟ එක්ව සංවිධානය කරන ලද අක්ෂි සායනයක් සෙනසුරාදා (09) දින ත්‍රිකුණාමලය ශ්‍රී විජයාරාමය විහාරස්ථානයේ දී පැවැත්වු අතර එහිදී දෘෂ්‍යාබාධ සහිත ආර්ථීක අපහසුතාවයන්ගෙන් පෙලෙන සාමන්‍ය වැසියන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි 300 ක් බෙදාදීම සිදුවිය.
2017-12-15 07:41:37
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මියගිය රණවිරුවන් හා සේවයේ නියුතු භට පිරිස් වෙනුවෙන් ආගමික වතාවත් සිදුකිරිමේ උත්සව මාලාවක් නොවැම්බර් මස 24 සහ 25 යන දිනයන් හිදි පනාගොඩ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
2017-12-15 07:34:47
මුලතිව් දිස්ත්‍රික්කයේ මරිටයිම්පත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඔඩ්ඩුසුඩාන් පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාවේ සහයෝගයෙන් සම්ප්‍රදායික වශයෙන් පොල් වගානොකරන ප්‍රදේශයන් වන ඔඩ්ඩුසුඩාන්, මුලතිව් සහ පුතුකුඩිඉරිප්පු යන ප්‍රදේශයන් හි පොල් වගා කිරිම ව්‍යාප්ත කිරිමේ ජාතික මෙහෙවරට දායක වෙමින් 68 වන සේනාංකයේ.....