2024-07-31 19:27:46
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී පීරිස් ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (NAITA ) පුහුණු නිලධාරීන් 18 දෙනෙකු සඳහා කුසලතා වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් කොළඹ 07 හෙක්ටර් කොබ්බෑවාඩුව ගොවිජන පුහුණු ආයතනයේදී පැවැත් විය.
2024-07-30 17:42:29
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී 213 පාබල බලසේනාව, 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, 2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 2024 ජූලි මස 23 දින සංචාරයක නිරත විය.
2024-07-30 17:40:31
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 27 දින ජය ශ්‍රී මහා බෝධියේ පැවති ‘පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය.
2024-07-30 17:38:33
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමීව වවුනියාව ජාතික රුධිර පාරවිලයන සේවා ඒකකයේ රුධිර බැංකුව විසින් සංවිධානය කරන ලද රුධිර පරිත්‍යාගයන් සිදු කල පුද්ගලයන වෙත උපහර පිදීමේ උසත්සවය සඳහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්ඩබ්ලිව්පී එන්ඩීසී පීඑස්සී වෙත 2024 ජූලි මස 24 දින ආරාධනා කරන ලදී.
2024-07-30 07:45:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ බ්‍රිගේඩියර් ඩී. උදය කුමාර යූඑස්පී යුද්ධ හමුදා යහසාධක අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස පනාගොඩ පිහිටි සිය කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකින් 2024 ජූලි මස 24 දින ධූරයේ රාජකාරි භාරගනු ලැබීය
2024-07-30 07:44:44
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 23 දින වන්නි භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය සහ එම මූලස්ථානය යටතේ පාලනය වන බලඇණිවල සංචාරයක නිරත විය.
2024-07-30 07:44:23
23 පාබල සේනාංකය අභිමානවත් 27 වන සංවත්සර දිනය තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඒම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මූලිකත්වයෙන් 2024 ජූලි මස 23 දින වැඩසටහන් මාලාවකින් සමරණු ලැබීය.
2024-07-29 16:55:35
22 පාබල සේනාංක මූලස්ථානයේ 27 වන සංවත්සරය වෙනුවෙන් 2024 ජූලි මස 23 දින උත්සව මාලාවක් පැවැත්වින.
2024-07-28 08:57:41
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවේ අවසාන තරඟාවලිය පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරක්ෂක සේනා ආඥාපති - බටහිර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති, සහ යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රදානත්වයෙන් 2024 ජුලි 23 දින පැවැත් විය.
2024-07-28 08:57:40
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් Diners’ Club වැඩසටහනක් කලත්තෑව එම බළකා පුහුණු මධ්‍යස්ථානයේදී 2024 ජූලි මස 24 දින පැවැත් විය.