2024-08-02 17:58:28
රිදියගම ප්‍රදේශයේ අස්වැද්දූ අක්කර 30ක වී අස්වැනු නෙලීම 2024 ජූලි මස 30 දින පැවැත්විය. මෙම අවස්ථාවට අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූයේය.
2024-08-02 17:47:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධ සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 27 සහ 28 දින 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 9 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ ඉංජිනේරු සේවා වෘත්තීය පාසල වෙත නිල සංචාරයක නිරත විය.
2024-08-02 17:45:13
4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මාතලේ කයිකාවල ප්‍රදේශයේ දිවිගෙවන දිවංගත කෝප්රල් එච්.පී.එන්. උදය කුමාර ගේ පවුලට නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම නිවස 2024 ජූලි මස 29 දින පැවති කෙටි උත්සවයකදී ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
2024-08-02 17:35:22
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් (ජ්‍යෙකොනොනි) සඳහා හඳුන්වා දුන් කාර්මික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලා අංක - 02 ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී 2024 ජූලි මස 31 දින සාර්ථකව අවසන් විය.
2024-08-01 10:25:47
53 පාබල සේනාංකයේ නවතමයෙන් පත්වූ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 24 දින 533 පාබල බලසේනාවේ සංචාරයක නිරත විය.
2024-08-01 10:22:43
2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරී තුමාගේ මඟපෙන්වීම යටතේ ගාල්ල ජිනරතන මහා විද්‍යාලයේ සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් 2024 ජූලි මස 24 දින සාර්ථකව පවත්වන ලදී.
2024-08-01 00:28:43
ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී Diners' Club වැඩමුළුවක් 2024 ජූලි මස 26 දින පැවැත්විය. මෙම අවස්ථාවට අරාධිත කථිකයෙක් ලෙස මොහාන් සමරනායක මහතා සහභාගී විය.
2024-08-01 00:27:29
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධ සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 27 දින 15 ( ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2024-07-31 19:38:08
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සී.ඒ රාජපක්ෂ ආර්එස්පී විසින් ක්‍රියාන්විත සඳහා ඉදිරි සූදානම නිරීක්ෂනය කිරීම සඳහා 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2024-07-31 19:34:24
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජි.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 58 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 583 පාබල බලසේනාව සහ 1 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙත සිය පළමු නිල සංචාරය 2024 ජූලි මස 22 දින සිදු කළේය.