2018-04-25 22:27:45
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ අධික්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මාණ්ඩලික සැරයන් අයි.ඩී.එම්.ආර් සෝමරත්න ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් විසින් ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ වැඩසටහනට සමඟාමීව.......
2018-04-25 22:26:11
22 වන සේනාංකය යටතේ ස්ථාපිත 15 වන පාබල හමුදා භට පිරිස් සහ 24 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් එක්ව බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සංවිධානය කල අලුත් අවුරුදු උත්සවය ප්රදේශවාසින්ගේ ද සහභාගීත්වයෙන් මූතුර්, දෙහිවත්ත මහජන ක්‍රිඩාංගණයේදී පවත්වන ලදී.
2018-04-25 22:25:11
බ්‍රිගේඩියර් ඩි.එස්.ඒ දෙහිවත්ත, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ 23 වන ආඥාපති ලෙස සඳුදා (23) දින සරල උත්සවයක් පවත්වමින් අනුරාධපුර පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි භාරගනු ලැබීය. මහා සඟරුවනේ සෙත් පිරිත් දේශණය මධ්‍යයේ නව ආඥාපති නිල ලේඛණයකට.....
2018-04-24 20:21:29
නව තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රසාද් අකුරන්තිලක, බ්‍රහස්පතින්දා (16) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබීය. නව තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක තුමන් පිරිත් දේශනාවක් මධ්‍යයේ, සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා සංකේතාත්මක නිල ලේඛණයකට.....
2018-04-24 14:00:48
ශ්‍රී ලංකා ජාතික ඔරු පැදිමේ සංගමය විසින් 33 වන වරටත් සංවිධානය කරනු ලැබු ජාතික ඔරු පැදිමේ තරඟාවලිය - 2018, අප්‍රේල් මස 20 සිට 22 දින දක්වා දියවන්නා ඔය හිදී පවත්වනු ලැබීය. මෙහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ඔරු පැදීමේ ක්‍රීඩිකාවන් තරඟාවලියේ විවෘත කාන්තා අංශයේ ශුරතාවය සහ .....
2018-04-24 13:18:32
නවතමයෙන් පත් වූ යාපනයේ ඉන්දියානු නව මහ කොමසාරිස් එස්. බාලචන්ද්‍රන් මහතා අප්‍රේල් මස 23 දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
2018-04-24 13:10:48
සිංහල හා දමිළ නව අවුරුදු උදාවට සමගාමීව සන්නද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර හොඳහිත, සංහිදියාව සහ සාමකාමි සහජිවනය වර්ධනය කිරීමේ අරමුණින් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබු අලුත් අවුරුදු උත්සවය මඩකලපුව, වන්දාරමුල්ල විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී ඉරිදා (22) දින පැවැත්විණි.
2018-04-24 13:00:32
2018 - සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාවට සමගාමීව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත අලුත් අවුරුදු උත්සවය සෙනසුරාදා (21) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
2018-04-24 06:00:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ ලෝක ශ්‍රේණිගත මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයෙකු වන ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්රල් ඉෂාන් බණ්ඩාර යුද්ධ හමුදාවට මෙන්ම තම දේශයට කීර්තියක් .....
2018-04-23 20:49:52
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ඒකසත් ජනපද පැසිෆික් විධානයෙහි තොරතුරු සහාය වැඩිදියුණු කිරිමේ කණ්ඩායමේ දුත පිරිසක් යුද්ධ හමුදා අධ්යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු අද (23) දින මධ්‍යහ්නයේ දි හමුවිය.