Header

Sri Lanka Army

Defender of the Nation

24th April 2018 13:18:32 Hours

යාපනයේ ඉන්දියානු නව මහ කොමසාරිස් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක

නවතමයෙන් පත් වූ යාපනයේ ඉන්දියානු නව මහ කොමසාරිස් එස්. බාලචන්ද්‍රන් මහතා අප්‍රේල් මස 23 දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

මෙහිදි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් යාපනය අර්ධද්විපයේ මේ වන විට ක්‍රියාත්මකවන සංහිඳියා වැඩසටහන මෙන්ම පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය සහ යාපනය ආරක්‍ෂක සේනාවේ වත්මන් කාර්යභාරය පිළිබඳව එතුමන්ව දැනුවත් කළහ.

bridgemedia | Nike Air Force 1 , Sneakers , Ietp STORE