Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2018 22:27:45 Hours

කායික හා මානසික සෞඛ්‍යය පිළිබඳව සියළු නිලයින් දැනුවත් කෙරේ

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ අධික්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මාණ්ඩලික සැරයන් අයි.ඩී.එම්.ආර් සෝමරත්න ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් විසින් ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ වැඩසටහනට සමඟාමීව දේශණ පවත්වන ලද අතර මෙම දේශණ තුලින් තමන්ගේ ජිවන රටාව ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳවත්, යුද්ධ හමුදා ජිවිතයට හා තමන්ගේ පුද්ගලික ජිවිතයේදී කළයුතු හා නොකළයුතු කාර්යයන් පිළිබදව දැනුවත් කරන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදෙස් පරිදි නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් මෙම දේශණය සඳහා එක්ව සිටියහ.

spy offers | Men’s shoes