2024-08-07 19:02:01
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 2024 ජූලි මස 02, 04 සහ 08 යන දිනයන්හිදී 521, 522, සහ 523 යන පාබල බලසේනාවල සහ ඒවායන් හි බලඇණිවල නිල සංචාරයක නිරත විය.
2024-08-07 18:39:50
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජෙනරල් ඒස්. ඒ. එන්.ජේ. ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත එක්දින පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. එතුමන්ගේ ඉල්ලීමකට අනුව CEAT කැලණි අන්තර්ජාතික ටයර් පෞද්ගලික සමාගම විසින් සුවිශේෂි පුහුණු වැඩමුළුවක් එම පරිශ්‍රයේ දී 2024 අගෝස්තු මස 02 දින පවත්වන ලදී.
2024-08-07 18:38:24
යුද්ධ හමුදා පාපැදි කමිටුව විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපැදි තරඟාවලිය 2024 ජුලි මස 24,25 දිනවල උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේදී පැවැත්විනි. මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී විය.
2024-08-07 18:30:36
ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ, ඉංජිනේරු සේවා බලකායේ බලකායේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ සේවය අගයමින් හිටපු බලකාධිපතිවරුන් හට ගෞරව දැක්වීමේ උත්සවයක් 2024 අගෝස්තු මස 02 දින සංවිධානය කරන ලදී.
2024-08-06 18:33:38
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී නිකවැව ස්ථාපිත ගුවන් සංක්‍රමික බලඇණි පුහුණු පාසලේ 2024 ජූලි මස 23 දින නිල සංචාරයක නිරත විය. එම අවස්ථාවේදී උසස් ගුවන් සංක්‍රමික බලඇණි පුහුණු පාඨමාලා අංක- 2 හි සමාරම්භක දේශනය එතුමන් විසින් සිදු කරනු ලැබීය.
2024-08-06 18:33:38
කීර්තිමත් ගායකාවක් වන ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සිය කාර්යාලයේ දී හමුවිය. ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය යාපනය සංචාරය දී 2024 අගෝස්තු මස 04 දින පලාලි...
2024-08-06 18:29:15
විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නවාතැන් ගොඩනැගිල්ල 2024 ජූලි මස 31 දින විවෘත කරන ලදී. මෙම අවස්ථාව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බළකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගී වූහ.
2024-08-06 18:28:58
අම්පාර සටන් පුහුණු පාසලේ ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 104’ සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 05 දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.
2024-08-05 17:19:09
ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාව නිලධාරි අංක - 34, සෙසුනිල අංක -37 සහ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව අංක -76 යන පාඨමාලාවන් හැදැරූ නිලධාරීන් 56 දෙනෙකු සහ සෙසුනිලයන් 246 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය 2024 ජූලි මස 31 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්වූහ.
2024-08-05 17:16:14
56 පාබල සේනාංකය, විශේෂ කාර්ය බළකා දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟි එම සේනාංක මූලස්ථානයේදී 2024 ජූලි මස 30 දින ආරක්ෂක සාකච්ජාවක් පවත්වන ලදී. පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව, වන සංරක්ෂණය, වනජීවී සහ එහි දී මුහුණ දෙන කරුණු පිළිබඳ මෙම සාකච්චාවේදී අවධානය යොමුවිය..