05th April 2021 20:16:30 පැය
පකිස්තානු ජාතික දින සැමරුම මෙන්ම ජාතික ත්‍රිවිධ හමුදා උත්තමාචාර දිනය වෙනුවෙන් මාර්තු මස (23) දින පැවත්වූ ත්‍රිවිධ හමුදා පෙළපාලියට සහ සැමරුම් උත්සවවල විශේෂ ආරාධිතයෙකු ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූයේය.
05th April 2021 15:16:30 පැය
කොළඹ 2 ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක විද්‍යාලයේ ඉදිකිරිම් කටයුතු හා ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාධිපතිවරුන් අද (05) දින නිරීක්ෂණය කළෝය. එහිදි, ඔවුන් ආරක්ෂක විද්‍යාලයේ දැනට ක්‍රියාත්මක ඉදිකිරිම් සහ නවීකරණ කටයුතු මෙන්ම පරිපාලන ක්‍රියාපිළිවෙත් පිළිබඳව ප්‍රගති සමාලෝචනයක නිරත වූහ.
02nd April 2021 21:03:38 පැය
පාකිස්තානු ජාතික දින සැමරුමට සහභාගීවිම සඳහා පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරතවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පාකිස්තාන හමුදාවේ සහ මිත්‍ර රටවල කෙඩෙට් නිලධාරීන් පුහුණුව ලබන පාකිස්තානයේ...
01st April 2021 12:39:15 පැය
පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරතවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පාකිස්තානු විදුලි සංදේශ උපකරණ නිෂ්පාදනයේ පුරෝගාමියා, සන්නිවේදන ක්ෂේත්රයේ ප්‍රමුඛයා මෙන්ම විදුලි සංදේශ උපකරණ නිෂ්පාදනය...
01st April 2021 08:09:15 පැය
පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරතවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානු යුද්ධ හමුදාධිපතිගේ ආරාධනයකට අනුව පන්ජාබ් ප්‍රදේශයේ පිහිටි පකිස්තානු යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ සංචාරයක නිරත වූයේය.
01st April 2021 06:39:15 පැය
පාකිස්තානු යුද්ධ හමුදාධිපතිගේ ආරාධනයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානයේ සංචාරය...
31st March 2021 20:17:00 පැය
හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන මණ්ඩලය විසින් නව තාක්ෂණික දියුණුවත් සමඟ කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා ප්‍රථම වරට ආරම්භ කරන ලද ‘හෙලවත්, හරවත්, හිතවත්’...
30th March 2021 20:03:21 පැය
පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, රාවල්පින්ඩි පිහිටි පාකිස්තානු යුද්ධ හමුදා මුලස්ථානයේදී පාකිස්තානු...
28th March 2021 19:19:10 පැය
පාකිස්තාන යුද්ධ හමුදාධිපති ජෙනරල් ජාවඩ් බජ්වා (Javed Bajwa) ගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස පාකිස්තානු ජාතික දින සැමරුම මෙන්ම ජාතික ත්‍රිවිධ හමුදා උත්තමාචාර දිනය...
28th March 2021 17:19:10 පැය
ඉලෙයිමරදන්කුලම් පිහිටි මරයිලුප්පායිකුලම් වැව් බැම්මේ ජල කාන්දුවක් පිළිබඳ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරක් මත කඩිනමින් ක්‍රියාත්මක වූ වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 563 වන බලසේනා බලප්‍රදේශයේ...