04th June 2021 17:35:21 පැය
ස්වසන අපහසුතා සහිත කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා භාවිතා කිරීමට කොළඹ 02 පිහිටි ශ්‍රී ලංකා ගැළවීමේ හමුදා මුලස්ථානයේ (Salvation Army) ප්‍රධානි කර්නල් නිහාල් හෙට්ටිආරච්චි විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිකුරාදා (04) දින යුද්ධ හමුදා මුලස්ථානයේදි රුපියල් ලක්ෂ 13 ක වටිනාකමකින් යුත් බයිපැප් වෙන්ටිලේටර්...
03rd June 2021 13:31:34 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (03) දින උදෑසන 06.55 ට සියත TV රූපවාහිනී නාලිකාවේ සජීවීව විකාශය වූ ‘පිළිසඳර’ වැඩසටහනට සහභාගී වූයේය. මෙම වැඩසටහනේදී කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ඉදිරි ක්‍රියාමාර්ග, වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය, වර්ථමාන ආසාදිතයින් සංඛ්‍යාව, සංචරණ සීමාවන් අඛණ්ඩව...
02nd June 2021 18:49:09 පැය
මේ වනවිට බලපැවැත්වෙන සංචරණ සීමාව 2021 ජුනි මස 07 දින ඉවත් නොකරන බවත්, 2021 ජුනි මස 14 දින අලුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බවත් කොවිඩ් - 19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
02nd June 2021 15:49:59 පැය
රාජකාරි කාලසීමාව අවසන්ව නික්ම යන රුසියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා (Colonel Denis I. Shkoda) බදාදා (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ශ්‍රී ලංකාව තුළ සේවය කළ කාලය තුළ...
02nd June 2021 15:45:44 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (03) දින උදෑසන 06.55 ට සියත TV රූපවාහිනී නාලිකාවේ සජීවීව විකාශය වන ‘පිළිසඳර’ වැඩසටහනට සහභාගී වේ.
28th May 2021 23:10:00 පැය
එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කර ඉදිරියේදී වඩාත් සැලසුම් සහගතව එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ජාලගත කිරීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්රධානනත්වයෙන් අද (28) දින...
27th May 2021 22:15:35 පැය
අලෙවිකරණ සන්නිවේදනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සම්පත් දායකයෙක් ලෙස කටයුතු කරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
27th May 2021 22:10:03 පැය
ගිනිගැනීමට ලක්වූ ‘X-Press Pearl’ නෞකාවේ රසායනික සුන්බුන් හේතුවෙන් දූෂණයට ලක්වෙමින් පවතින මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීම සහ විනාශයට පත්වෙමින් පවතින සාගර සම්පත ආරක්ෂා කරගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර සලකා බලමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ විශේෂ භටපිරිස් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (27) දින මීගමුව වෙරළ තීරය වෙත ගොස් තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූහ.
27th May 2021 20:18:31 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග අද (27) දින හදිසි...
27th May 2021 15:22:21 පැය
හානියට පත්වූ 'X-press Pearl' නෞකාවෙන් වෙරළ තීරයට ඇදී එන සුන්බුන්, පාවෙන භාණ්ඩ සහ ද්‍රව්‍ය එක්රැස් කිරීමට වෙරළට පැමිණෙන මහජනතාව...