2023-07-16 18:27:23
කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (ජුලි මස 14) දින පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2023-07-15 18:09:47
ප්‍රංශයේ පැරිස් නුවර පැවති...
2023-07-14 21:30:21
ආරක්ෂක සේනා මූලස්ථානය...
2023-07-14 21:23:29
යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ නව පුහුණු අධ්යක්ෂ ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 13) දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2023-07-14 21:14:46
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ජූලි...
2023-07-14 21:10:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සෙනසුරාදා (ජුලි මස 15) දින සිට ධූරයේ රාජකාරි හොඹවනු ලබයි. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හොඹවනු ලැබූ මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගන්නා ලදී.
2023-07-14 21:04:40
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 611 පාබල බලසේනා...
2023-07-14 20:56:27
නුදුරේදී ධූරයෙන් නික්ම යන 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති...
2023-07-14 13:10:57
මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පිහිටි Kandy Backpackers Hostel ආයතනයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම හෝටලයේ නවාතැන් ගෙන සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් පසුගිය බදාදා (12) දින අතුරුදන් වී ඇති අතර අලගල්ල කඳුකරයේ සංචාරයක නිරතව සිටියදී අනතුරට පත්ව සිටි කාන්තාවගේ මළ සිරුර සොයාගැනීමට ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයට අයත් 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සමත්වූහ.
2023-07-14 00:57:56
මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු, පෙරිල්ලවේලි ග්‍රාම නිලධාරී වසමේ අක්කර තුන්සිය පනහකට අධික භූමි ප්‍රමාණයක පැතිරී ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා සුවිශේෂී වූ නෙළුගල ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානය බෞද්ධ ප්‍රතිමා 16 කට අධික ප්‍රමාණයකින් සහ නටබුන් වී ඇති ප්‍රතිමා, ලෙන්, සෙල්ලිපි, පොකුණු, ස්මාරක ආදියෙන් සමන්විතය. මෙහි ක්‍රිස්තු පූර්ව 2 සහ 3 වැනි සියවස්වලට අයත් අතීත ශ්‍රී විභූතිය ගෙනහැර පාන ස්තූපයක් සහිත බෞද්ධ නටබුන් ඇති බැවින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.