2022-12-27 19:32:26
මානූෂීය මෙහෙයුමේදී ආබාධිත වූ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකර ඇති අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන...
2022-12-27 19:31:26
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල දෙසැම්බර් මස 21 සහ 22 දෙදින තුළ ඉංජිනේරු බලසේනාවේ සහ යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ සංචාරයක නිරත විය.
2022-12-27 19:30:37
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය බදාදා (26) දින ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2022-12-27 19:27:55
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 541 වන බලසේනා...
2022-12-27 19:25:06
21 වන සේනාංකයේ සහ ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් විසින් පසුගිය සඳුදා (26) දින මිහින්තලේ ප්‍රදේශයේ වැඩවසන මෙහෙණින් වහන්සේලා පන්දහසක් උදෙසා දානමය පිංකමක් පැවැත්වීම සඳහා සිය බැතිබර දායකත්වය ලබාදුන්හ.
2022-12-27 19:22:58
පසුගිය දෙදින තුළ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟින් ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් වයෝවෘද්ධ කාන්තාවක් කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි...
2022-12-27 10:21:09
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංක මූලස්ථානය වෙතින් හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සහයෝගය මත පසුගිය සෙනසුරාදා (24) දින වවුනියාව ප්‍රදේශයේ...
2022-12-27 10:18:30
අධික වර්ෂාපතනයත් සමඟ ගම්පොල - හෙම්මාතගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලකරමින් කඩා වැටී තිබුණු පස් කන්දක් ඉවත්කිරීමට පසුගිය ඉරිදා (25) දින සන්ධ්‍යාවේ58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනාවට අයත් 5 වන විජයබාහු...
2022-12-27 10:14:02
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් මූලිකත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුවේ රුධිර සංචිත නැවත පිරවීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා (24) දින එම මූලස්ථාන ක්ෂේත්‍ර රෝහලේදී ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය.
2022-12-27 10:11:36
මෙවර නත්තල් දිනය නිමිත්තෙන් 52 වන සේනාංකයේ සහ 521 වන බලසේනාවේ භටපිරිස් සමගින් 11 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් ඒකාබද්ධව යාපනයේ පුත්තූර්හි පිහිටි ශාන්ත ලූකස්...