ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා බලඇණියේ නව අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී සිල්වා USP psc 2025 ජූලි මස 26 දින නකූරා ප්‍රදේශයේ ස්ථාපිත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ මෙහෙයුම් ප්‍රධානි සහ අණදෙන නිලධාරි මේජර් ජෙනරල් ඩියෝඩාටෝ අබග්නාරා හමුවිය.