15 වන ශ්‍රී ලංකා හමුදා අරක්‍ෂක භට කණ්ඩායමේ කාර්තුමය ඇගයීම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ඇගයීම් මණ්ඩලය විසින් 2025 මැයි මස 09 දින ශ්‍රී කඳවුරු පිරිශ්‍රයේදී සිදුකරන ලදී. එහිදී මෙහෙයුමේ කාර්ය සාධනය, සම්පත් භාවිතය, ප්‍රතිපත්තිමය කාර්යක්ෂමතාව, කළමනාකරණ සහ ව්‍යුහාත්මක අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.