ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි තරඟාවලියක් වන Lanka Ride 2026 තරඟාවලිය2026 ජනවාරි මස 18 වන දින අවසන් විය.
ජාතියේ ආරක්ෂකයා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි තරඟාවලියක් වන Lanka Ride 2026 තරඟාවලිය2026 ජනවාරි මස 18 වන දින අවසන් විය.
13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් විය. යුද්ධ හමුදාව විසින් සත්කාරකත්වය දරන ලද මෙම තරඟාවලිය 2024 සැප්තැම්බර් 12 වන දින ආරම්භ වූ අතර, වසර දෙකක කාලයක් පුරා පැවැත්වුණු මෙම තරඟාවලිය ක්‍රීඩා ඉසව් 39 කින් සමන්විත විය.
ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි සහ එතුමන්ගේ භාර්යාව වන සුනීතා ද්විවේදි මහත්මිය 2026 ජනවාරි මස 06 වන දින ආරම්භ කරනු ලැබූ මෙරට නිල සංචාරය අවසන් කරනු ලැබීය. මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරනු ලැබීය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි සහ එතුමන්ගේ භාර්යාව වන සුනීතා ද්විවේදි මහත්මිය 2026 ජනවාරි මස 08 වන දින යුද විද්‍යාලයේ නිල සංචාරයක නිරත විය.
ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු ත්‍රිපුද්ගල දූත පිරිසක් 2026 ජනවාරි මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
2026-01-07
ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීයානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල සංචාරයක් සඳහා 2026 ජනවාරි මස 06 දින සිය භාර්යාව සුනීතා ද්විවේදි මහත්මිය සමඟ දිවයිනට පැමිණියේය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඇතුලු සියලුම නිලයන් ‘තෛපොංගල්’ උත්සවය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් එක් කරයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන් විසින් තම දිනක වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කරන ලදි.
2026 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර, යුද්ධ හමුදා මූලස්ථානයේදී ජනවාරි මස 01 දින උදෑසන උත්සවයක් පවත්වනු ලැබීය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 නව වසර සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක, සමෘද්ධිමත් නව වසරක් වෙනුවෙන් සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.