-
19th June 2016 15:01:07 පැය
දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨය විසින් ජාතියට දායාද කරනු ලැබූ තවත් වෘත්තීමය සුදුසුකම්වලින් සැදුම්ලත් කෙඩෙට් නිලධාරීන් කණ්ඩායමක් විසිර යාමේ උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්.....
-
17th June 2016 15:05:12 පැය
පසුගියදා කොස්ගම පිපිරීමෙන් විපතට පත් සිවිල් වැසියන් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිවිල් සහ ස්වේච්ඡා සංවිධාන එක්ව එම වැසියන් සඳහා වියලි ආහාර....
-
17th June 2016 15:03:01 පැය
පසුගියදා බෙරවිල ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් එම ප්‍රදෙශයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබූ අවස්ථාවේ යුද හමුදා සෙබලුන් වහා ක්‍රියාත්මක වී ඔවුන්ගේ ජන ජීවිතය නැවත යථාතත්වයට පත් කිරීම.....
-
17th June 2016 15:00:26 පැය
ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් ජුලි මස 3 වන දින නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිත ‘රණවිරු මියැසි හරසර’ මහා සංගීත ප්‍රසංගයේ මූල්‍ය දායකත්වය සියැට් කැළණි ජාත්‍යන්තර ටයර් පුද්ගලික......
-
17th June 2016 02:31:26 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්වීම යටතේ කොස්ගම ප්‍රදේශයේ විපතට පත් ජනතාවට ක්ෂණිකව යුද්ධ හමුදාවෙන් ලබාදෙන සහනයක් වශයෙන් ගෑස් ලිප් 50 ක් බ්‍රහස්පතින්දා (16) දින.....
-
16th June 2016 21:30:11 පැය
ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක රාජකීය නාවික හමුදා කපිතාන් ස්ටුවර්ට් බෝලන්ඩ් බ්‍රහස්පතින්දා (16) දින හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්.....
-
16th June 2016 21:04:51 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 112 බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත එම බලසේනා භටපිරිස් විසින් පසුගිය බදාදා (15) දින ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රාවණා ගුහාව අසළ වනාන්තරයේ ඇති වූ.....
-
16th June 2016 14:56:36 පැය
කොස්ගම ප්‍රදේශයේ ඇති වූ පිපිරීයාම හේතුවෙන් විනාශයට පත් වූ සිවිල් වැසියන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින අතර, යුද හමුදා භට පිරිස් විසින් දිවා රාත්‍රී එම....
-
16th June 2016 14:47:02 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව පසුගියදා ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත් වූ කොලොන්නාව වෙහෙරගොඩ විද්‍යාලයේ පාසල් දුවා දරුවන් සඳහා පාසල් නිල ඇදුම්.....
-
14th June 2016 18:43:22 පැය
නීති විරෝධී ලෙස දැව ජාවාරම්කරුවන් විසින් වන රක්ෂිතයන්හි සිදු කරනු ලබන දැව ජාවාරම් මර්ධනය සදහා යුද හමුදා සාමාජිකයන් විසින් රජයට සහයෝගය ලබා දෙනු ලබයි. ඒ අනුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන.....