2018-07-25 16:40:38
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු නිර්මාණාත්මක කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් නවෝත්පාදන 19 ක් සහ නිර්මාණත්මක උපකරණ රැසක් අඟහරුවාදා (24) දින.....
2018-07-25 16:28:20
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ‘රූප සහ ප්‍රතිරූපය’ යන තේමාව යටතේ සෑම අවස්ථාවකදීම පෞරුෂත්ව ලක්ෂණ පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුක් සිකුරාදා (20) දින දවස පුරා පවත්වනු ලැබීය.
2018-07-25 16:13:09
නේපාලයේ, කත්මන්ඩු නුවර දී ජූලි මස 14 සහ 15 දිනයන්හි ආසියානු කඹ ඇඳිමේ සම්මේලනයේ (ATWF) වාර්ෂික මහා සභා රැස්වීම පැවැති අතර එහිදි ආසියානු කඹ ඇඳිමේ සම්මේලනයේ නව උප සභාපති ධූරය.....
2018-07-25 16:10:59
බදුල්ල දිස්ත්‍රික්කයේ වත්තේගම, නුග හන්දියේ නිවාසවලට කඩා වැටුණු විශාල ගසක් කපා ඉවත් කිරීම සඳහා බදාදා (18) දින 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ භට පිරිස් විසින් සහයෝගය ලබාදෙනු ලැබීය.
2018-07-24 14:14:26
ආර්ථික වටිනාකමින් යුත් පැළ රෝපණය කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් දිරීගැන්වීමේ අරමුණින් සියලුම කඳවුරු වල සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත කොස් පැළ 50 බැගින් බෙදාදෙනු ලැබීය. ඒ අනුව, බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී .......
2018-07-24 14:13:21
නික්මයන මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක, රටට සහ සිය රෙජිමේන්තුවට කරන ලද සේවය අගයමින් හමුදා සම්ප්‍රදායානුකුල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සෙනසුරාදා (21) දින පිරිනමනු ලැබීය.
2018-07-24 13:52:58
නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් භාතිය දවුලගල හට හමුදා සම්ප්‍රදායනුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් සාලියපුර, ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී පිරිනමනු ලැබීය.
2018-07-24 13:10:38
පරිසර හිතකාමී ස්වේච්ඡා සේවකයන් හා පරිසර සංරක්ෂණ පිළිබඳ දේශනයක් සිකුරාදා (20) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පවත්වන ලදි.
2018-07-24 12:17:20
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිකුරාදා (20) දින කල්විලන් සහ කොඩ්ඩිකක්ඩියාර්කුලම් ප්‍රදේශයේ දි ප්‍රජා සත්කාරක ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදි.
2018-07-24 11:48:43
වාර්ෂික කෝවිල් පූජාව වෙනුවෙන් යාපනය, මාවඩ්ඩි පුරම් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සඳුදා (16) දින ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා 515 බලසේනාව යටතේ සේවයේ නියුතු භට පිරිස් විශාල පිරිසක් සහභාගි වූහ.