අභිනවයෙන් ගුවන් හමුදාධිපති ධූරයේ රාජකාරීන් භාරගනු ලැබූ එයාර් මාර්ෂල් වී.බී එදිරිසිංහ WWV, RWP, RSP and three Bars, USP, fndu(China), psc, qhi 2025 අප්‍රේල් මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.