නවතම තොරතුරු

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මාණ්ඩලික නිලධාරි පාඨමාලාවන් හදාරනු ලබන නිලධාරින් වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන්

2025-01-16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මාණ්ඩලික නිලධාරි පාඨමාලාවන් හ

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් මාණ්ඩලික නිලධාරි පාඨමාලාවන් හදාරනු ලබන නිලධාරින් වෙත 2025 ජනවාරි මස 10 දින එම බලසේනා මූලස්ථානයේදී මූල්‍ය ප්‍රදානයන් සිදුකරන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර, යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක

2025-01-15
යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර, යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී, 2025 ජනවාරි මස 14 දින මහනුවර, යුද්ධ හමුදා මූලික රෝහලේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී එතුමන් එම රෝහලේ මෙහෙයුම් අංශ පිළිබඳව සහ එහි වත්මන් කටයුතු පිළිබඳව දැනුවත් විය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-01-15
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුම

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජනවාරි මස 15 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් කාදිනල් හිමිපාණන්ගෙන් ආශීර්වාද ලබාගනී

2025-01-15
යුද්ධ හමුදාධිපතිතුමන් කාදිනල් හිමිපාණන්ගෙන් ආශීර්වාද ලබාගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී, කොළඹ අගරදගුරු අති උතුම් ආචාර්ය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් 2025 ජනවාරි මස 11 දින කොළඹ අගරදගුරු මැදුරේදී, බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

තව කියවන්න

තෛපොංගල් උත්සවයේ විශේෂ පූජාවක් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි විය

2025-01-14
තෛපොංගල් උත්සවයේ විශේෂ පූජාවක් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි විය

තෛපොංගල් දිනයට සමගාමීව කොළඹ 06, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ පැවති විශේෂ තෛපොංගල් පූජාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය 2025 ජනවාරි මස 14 දින සහභාගි වූහ

.
තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන්ට පමුණුගම ශාන්ත ජෝශප් දේවස්ථානයේදී උපහාර උත්සවයක්

2025-01-12
යුද්ධ හමුදාධිපතිතුමන්ට පමුණුගම ශාන්ත ජෝශප් දේවස්ථානයේදී උපහාර උත්සවයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2025 ජනවාරි මස 12 දින පමුණුගම ශාන්ත ජෝශප් දේවස්ථානයේදී පැවැත්විණි.

තව කියවන්න

2024/2025 ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා භටපිරිස් දස්කම් දක්වයි

2025-01-12
2024/2025 ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා භටපිරිස් දස

13 වන ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ක්‍රීඩා තරඟාවලිය, ටොරින්ටන් පෙදෙස කොළඹ 07 ජාතික බර ඉසිලීමේ මධ්‍යස්ථානයේ දී 2025 ජනවාරි මස 09 දින අවසන් විය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක

2025-01-11
යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී, 2025 ජනවාරි මස 10 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන් ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සංචාරයක

2025-01-10
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේන

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජනවාරි මස 5 දින ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙත සිය පළමු නිල සංචාරය සිදු කළේය.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් වෙත එම බලසේනාවේ ගෞරවාචාරය

2025-01-10
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතු

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජනවාරි මස 03 දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

තව කියවන්න