නවතම තොරතුරු

උණුසුම් පුවත්

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-03-15
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc ගේ සේව

වසර 36 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

හිරිකටු ඔයේ ජල මට්ටම ඉහළයාමෙන් අවතැන් වූවන් මුදවාගැනීම සඳහා ගැමුණු හේවා බලකා සාමාජිකයන් දැක්වූ කැපවීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට

2025-03-15
හිරිකටු ඔයේ ජල මට්ටම ඉහළයාමෙන් අවතැන් වූවන් මුදවාගැනීම සඳහා ගැමුණු හේව

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 මාර්තු මස 01 දින හිරිකටු ඔය ජලාශයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් සිරවී සිටි සිවිල් වැසියන් 35 දෙනෙකු මුදවාගැනීම සඳහා ගැමුණු හේවා බලකායේ භටපිරිස් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක

2025-03-13
යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක

රෝහල් සේවාවන් සහ මෙහෙයුම් කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 11 දින අනුරාධපුර යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර අභිමංසල-1 සුවතා නිකේතනයේ සංචාරයක

2025-03-12
යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර අභිමංසල-1 සුවතා නිකේතනයේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 11 දින රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති අනුරාධපුර අභිමංසල-1 සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

‘ජාතික මළල ක්‍රීඩා තේරීම් තරඟාවලිය - 2025’ තරඟාවලියේදී නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවයි

2025-03-11
‘ජාතික මළල ක්‍රීඩා තේරීම් තරඟාවලිය - 2025’ තරඟාවලියේදී නව ශ්‍රී ලංකා ව

‘ජාතික මළල ක්‍රීඩා තේරීම් තරඟාවලිය - 2025’ 2025 මාර්තු මස 8 සහ 9 දෙදින තුළ දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත මාතලේ විජය විද්‍යාලයේ උපහාරය

2025-03-09
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත මාතලේ විජය විද්‍යාලයේ උපහාරය

මාතලේ විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සහ සිසු සිසුවියන් විසින් එම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2025 මාර්තු මස 06 දින පවත්වන ලදී.

තව කියවන්න

හිටපු යුද්ධ හමුදා උපදේශකවරුන් පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-03-08
හිටපු යුද්ධ හමුදා උපදේශකවරුන් පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, පසුගියදා තම යුද්ධ හමුදා පුහුණු කාලයේදී පුහුණුව ලබාදුන් උපදේශකයින් පිරිසක් සමඟින් සුහද හමුවක් පැවැත්වූ අතර, එහිදී එතුමන් තම යුද්ධ හමුදා දිවිය හැඩගැස්වීමේදී ඔවුන් සිදුකළ සුවිශේෂී කාර්යභාරය සිහිපත් කළේය.

තව කියවන්න

මේජර් ජෙනරල් පී. විතානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-03-07
මේජර් ජෙනරල් පී. විතානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලැබූ මේජර් ජෙනරල් පී. විතානගේ සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-03-07
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණකර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ RSP සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

ඉංජිනේරු සේවා බලකාය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘75 වසරක අභිමානය’ සඟරාවේ පළමු පිටපත යුද්ධ හමුදාධිපතිතුමන් වෙත

2025-03-07
ඉංජිනේරු සේවා බලකාය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘75 වසරක අභිමානය’ සඟරා

ඉංජිනේරු සේවා බලකාය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘75 වසරක අභිමානය’ සඟරාවේ පළමු පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc සහ එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්.ඩි.ඩබ්.පී.එස්.එම් පෙරේරා විසින් 2025 මාර්තු මස 06 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පිරිනමන ලදී.

තව කියවන්න