නවතම තොරතුරු

උණුසුම් පුවත්

ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

2025-02-19
ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන

නවදිල්ලි නුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක කර්නල් අවිහේයි සෆ්රානි, අඟහරුවාදා (18) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

ලෝක හමුදා දිනය නිමිත්තෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් CISM මාර්ග ධාවනය පැවැත්වේ

2025-02-19
ලෝක හමුදා දිනය නිමිත්තෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් CI

ලෝක හමුදා දින සැමරුම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 18 දින Conseil International du Sport Militaire’ (CISM) මාර්ග ධාවනය පැවැත්විණි. ලොව පුරා සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය, පෙර සූදානම සහ ජාත්‍යන්තර මිත්‍රත්වයේ වැදගත්කම ඉස්මතු කිරීම අරමුණු කරගනිමින් මෙම මාර්ග ධාවනය සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.

තව කියවන්න

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශකතුමිය සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

2025-02-17
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශකතුමිය සහ යුද්ධ හමුදාධිපතිතුම

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් 2025 පෙබරවාරි මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

58 වන වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය සාර්ථකව අවසන්

2025-02-17
58 වන වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය සාර්ථකව අවසන්

අඛණ්ඩව 58 වන වරටත් සංවිධානය කරන ලද වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය ඉරිදා (පෙබරවාරි මස 16) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානය අසළින් ආරම්භ විය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

තව කියවන්න

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන රාජකාරි අරඹයි

2025-02-16
නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 පෙබරවාරි මස 14 දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි

2025-02-15
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායකතුමන් රාජකාරි අර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 60 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී 2025 පෙබරවාරි මස 13 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගනු ලැබීය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-02-15
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුම

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එල්.සී.කේ පතිරණ ආර්එස්පී එච්ඩීඑම්සී අයිජී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-02-14
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුම

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.

තව කියවන්න

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජී.එස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-02-14
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජී.එස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී ගේ

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ජී.එස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.

තව කියවන්න

ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මංගල්‍යයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

2025-02-13
ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මංගල්‍යයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙ

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර නවම් පුර පසළොස්වක පොහෝ දින (පෙබරවාරි මස 12) පැවති අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගි වූයේය. එහිදී එතුමන් සර්වඥ ධාතූන් වහන්සේලා වෙත මල් පූජා කර සිය ගෞරවාචාරයන් පුදකළේය. හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර අඛණ්ඩව 45 වන වසරටත් මෙවර පැවැත්වූ අතර, මෙම වාර්ෂික පෙරහැර මංගල්‍යය ආගමික වතාවත්වලින් අනතුරුව ආරම්භ කෙරිණි.

තව කියවන්න