නවතම තොරතුරු

උණුසුම් පුවත්

යුද්ධ හමුදාවේ රණක්‍ෂිතයට පත් ප්‍රවීණයන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක්

2025-01-20
යුද්ධ හමුදාවේ රණක්‍ෂිතයට පත් ප්‍රවීණයන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක්

යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත කොළඹ පළාතේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙසෙන යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 2025 ජනවාරි මස 20 සිට 24 දින දක්වා රාගම රණවිරු සෙවණ සුවතා නිකේතන පරිශ්‍රයේදී රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදා ප්‍රවීණයන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීම සඳහා සියළු කටයුතු සංවිධානය කර ඇත.

තව කියවන්න

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපතිතුමන් එම බලකායේ නිලධාරින් ආමන්ත්‍රණය කරයි

2025-01-20
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපතිතුමන් එම බලකායේ නිලධාරින් ආමන්ත්‍ර

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2025 ජනවාරි මස 20 දින මත්තේගොඩ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් ආමන්ත්‍රණය කළේය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක ඒකක සංචාරයක

2025-01-20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක ඒකක සංචාරයක
p align="justify">ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජනවාරි මස 16 දින 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 4 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය සහ 1 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකාය වෙත නිල සංචාරයක නිරත විය.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන්, 3 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක

2025-01-20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන්, 3 (ස්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජනවාරි මස 14 දින 3 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.

තව කියවන්න

‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ ශූරතාවලියෙහි’ ජය යුද්ධ හමුදාවට

2025-01-20
‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ ශූරතාවලියෙහි’ ජය යුද්ධ හමුදාවට

The 2024 National Beach Sepaktakraw Championship, organised by the Sri Lanka National Sepaktakraw Association, concluded on 19th January 2025 at Mount Lavinia Beach. The Sri Lanka Army men's and women's Sepaktakraw teams emerged victorious in both t

ශ්‍රී ලංකා ජාතික සෙපැක්ටැක්රෝ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ ශූරතාවලිය’ 2025 ජනවාරි මස 19 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩයන් දෙකෙහිම ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා සෙපැක්ටැක්රෝ කණ්ඩායම් සමත්වූහ.

he men's and women's events.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන් නිලධාරින් ආමන්ත්‍රණය කරයි

2025-01-20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන් නිලධාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජනවාරි මස 21 දින එම බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරින් ආමන්ත්‍රණය කරමින් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට යුද්ධ හමුදාව වෙතින් ලබාදිය යුතු දායකත්වය පිළිබඳව පැහැදිළි කරන ලදී.

තව කියවන්න

52 පාබල සේනාංකය විසින් පාපන්දු තරඟාවලියක් පවත්වයි

2025-01-19
52 පාබල සේනාංකය විසින් පාපන්දු තරඟාවලියක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.එම්.බී.ඒ. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 52 පාබල සේනාංකය හා 521 පාබල බලසේනාව විසින් සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එකමුතුකම සහ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කරමින් පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන් 2(ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සංචාරයක

2025-01-19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන් 2(ස්වෙ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2025 ජනවාරි මස 17 දින 2(ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් ශූරතාවලිය - 2025’ සාර්ථකව අවසන්

2025-01-17
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් ශූරතාවලිය - 2025’ සාර්ථකව අවසන්

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් ශූරතාවලිය - 2025’ හි සමාප්ති උත්සවය 2025 ජනවාරි මස 15 දින නුවරඑළිය ගොල්ෆ් සමාජ පරිශ්‍රයේදී පැවැත්විණි. දින දෙකක් පුරාවට පැවති මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වී සිය දක්‍ෂතා එළිදැක්වූහ.

තව කියවන්න

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශකතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-01-16
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශකතුමන් යුද්ධ හමුදාධිප

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගී, 2025 ජනවාරි මස 16 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.

තව කියවන්න