නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

57 පාබල සේනාංකයේ සේනාංකාධිපති ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පලන්දවයි

2025-01-07
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පලන්දව

57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පොල්ගහවෙල ශාන්ත බර්නදෙන් ආදර්ශ මහ විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳ වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2025 ජනවාරි මස 03 දින සහභාගී විය. එම පාසලේ විදුහල්පතිතුමාගේ ආරාධනයකට අනුව එතුමන් මෙම අවස්ථාවට සහභාගී විය.

තව කියවන්න

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 51 පාබල සේනාංකයේ නිල සංචාරයක

2025-01-07
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 51 පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2025 ජනවාරි මස 05 දින 51 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

විශේෂ බලකායේ 28 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2025-01-07
විශේෂ බලකායේ 28 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම බලකායේ අභිමානවත් 28 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 3 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදා මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි

2025-01-07
යුද්ධ හමුදා මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී. විජයසේකර ආර්එස්පී යූඑස්ඒසීජීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකින් මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 39 වන අධ්‍යක්‍ෂ ලෙස 2025 ජනවාරි මස 06 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා මූලස්ථානයේ නව සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි රාජකාරී අරඹයි

2025-01-07
යුද්ධ හමුදා මූලස්ථානයේ නව සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි රාජකාරී අර

විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නන්ගර ආර්එස්පී එන්ඩීසී, 2025 ජනවාරි මස 06 දින පැවති කෙටි උත්සවයකින් යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

තව කියවන්න

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 55 පාබල සේනාංකයේ නිල සංචාරයක

2025-01-06
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 55 පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී 2025 ජනවාරි මස 03 දින 55 පාබල සේනාංකයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්, 1 බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක

2025-01-06
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්, 1 බළඇණිය ශ්‍රී ලංකා පා

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී, 2025 ජනවාරි මස 02 දින 1 බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

නීතිවිරෝධි පළිබෝධනාශක තොගයක් අත්අඩංගුවට ගැනේ

2025-01-06
නීතිවිරෝධි පළිබෝධනාශක තොගයක් අත්අඩංගුවට ගැනේ

සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් සපයනු ලැබූ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු විශේෂ කාර්ය බලකා භටපිරිස් විසින් ඊයේ (ජනවාරි මස 03) දින යාපනය, වේලානෙයි 4 වන අදියර ප්‍රදේශයේදී වැටලීමක් සිදුකරනු ලැබීය. මේ වනතෙක් ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගත් විශාලම විදේශීය නිෂ්පාදිත පළිබෝධනාශක තොගය මෙය වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 50 කට ආසන්න වේ. මෙම වැටලීමේදී, සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබිණි.

තව කියවන්න

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ, 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක

2025-01-04
ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ, 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී 2024 දෙසැම්බර් මස 28 දින 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

2025-01-04
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ සම්බන්ධීකරණය මත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින මරදන්කේනි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

තව කියවන්න