කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවාගැනිම දීර්ඝ කරයි

6th January 2017

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවාගැනිම සඳහා අයදුම්පත් කැඳවීම 2017 ජනවාරි මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇත.

මෙහි පහත දක්වා ඇති සුදුසුකම් සහිත අයවළුන් හට 2017 ජනවාරි 15 වන දිනට ප්‍රථම (online) තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දන්වා සිටී.

|