පුහුණු

Clear

1 වන බලකා සාමාජිකයින් සඳහා ‘රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට්’ (Rules of Engagement) මැයෙන් වැඩමුළුවක්

2023-01-21

1 වන බළකායේ නීති නිලධාරී කපිතාන් එස්.ඒ.ටී.එච් ඩයස් විසින් මෙහෙයවන ලද ‘රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට්’ (Rules of Engagement) යන මාතෘකාව යටතේ දින 2ක වැඩමුළුවක් පවත්වනු ලැබු අතර, එය ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ 1 වන බළකා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව 1 වන බලකායේ...


අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් දේශන මාලාවක්

2023-01-18

අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් මෙම වසරේ පළමු දේශන මාලාව වශයෙන් ‘විගණන නිරීක්‍ෂණ අවම කිරීම’ යන මැයෙන් වූ හරවත් දේශනයක් අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ...


‘ලයා’ හෝටල් සමූහ ජාලයේ රාජකාරි කරනු ලබන කාර්යය මණ්ඩලය සඳහා ‘හෝටල් කළමනාකරණය’ පිළිබඳ පුහුණු වැඩසටහනක්

2023-01-16

යුද්ධ හමුදාව තුල හෝටල් ව්‍යාපාර ක්‍ෂේත්‍රය වෘත්තීය මට්ටමෙන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව මගින් පාලනය කරනු ලබන ‘ලයා’ (Laya) හෝටල්...


ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 25 සාර්ථකව අවසන්

2023-01-16

නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙතින් පවත්වන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 25 සාර්ථකව හදාරන ලද භටපිරිස් විසිර යාමේ උත්සවය පසුගිය බදාදා...


ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් සඳහා ‘නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම’ පිළිබඳ දේශනයක්

2023-01-13

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා දේශන ශාලාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් මෙහෙයවන ලද ‘නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම’...


ආරක්‍ෂක සේවා පාපැදි ශූරතාව - 2023, තරඟාවලියෙහි ජය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

2023-01-12

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ආරක්‍ෂක සේවා පාපැදි ශූරතාව - 2023 පසුගිය ඉරිදා (08) දින කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය අසලින් ආරම්භ කරන ලද අතර, එම තරඟාවලියෙහි...


යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් නව දෙනෙකු යාන්ත්‍රික පාබල තරුණ නිලධාරී පාඨමාලාව සාර්ථකව අවසන් කරයි

2023-01-12

පෙරියකාඩු ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවැති තරුණ නිළධාරි පාඨමාලා අංක - 11 සාර්ථකව හැදැරු තරුණ නිලධාරීන් නව දෙනෙකු වෙත ඉකුත් සෙනසුරාදා (07) දින සහතික පත් ප්‍රධානය කරන ලදී.