ඔබ සැමට සාමය සහ සෞභාග්‍යය පිරි සුබ රාමදාන් උත්සවයක් වේවා
ශුද්ධ වූ රාමදාන් මාසයේ ප්‍රීතිමත් උත්සව දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඇතුළු යුද්ධ හමුදාවේ සියලුම නිලයන්, ඔබ සැම වෙත සුබපැතුම් එක්කරයි.
புனித ரமலான் அனைவருக்கும் அமைதி, நல்லிணக்கம் மற்றும் செழிப்பைக் கொண்டுவரட்டும்
இராணுவத் தளபதி லெப்டினன் ஜெனரல் லசந்த ரொட்ரிகோ ஆர்எஸ்பீ சீடீஎப்-என்டியூ பீஎஸ்சீ ஐஜீ அவர்கள் அனைத்து படையினர்களுடன் இணைந்து, அனைவருக்கும் அன்பான ரமலான் வாழ்த்துக்களைத் தெரிவித்துக் கொள்கின்றார்.
Commander of the Army Commends Notable Service of Retiring Major General
Major General K.A.N. Rasika Kumara ndc psc, Commander, Security Forces (Jaffna) and Colonel Commandant of the Corps of Engineer Services, was invited to the office of the Commander of the Army, Lieutenant General Lasantha Rodrigo RSP ctf-ndu psc IG, on 13 January 2026, prior to his retirement from the Sri Lanka Army following a distinguished military career spanning over 35 years.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc, 2026 ජනවාරි මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.
ஓய்வுபெறும் மேஜர் ஜெனரலின் குறிப்பிடத்தக்க சேவைக்கு இராணுவத் தளபதி பாராட்டு
யாழ். பாதுகாப்புப் படைத் தலைமையகத் தளபதியும், பொறியியல் சேவைகள் படையணியின் படைத் தளபதியுமான மேஜர் ஜெனரல் கே.ஏ.என். ரசிக்க குமார என்டிசீ பீஎஸ்சீ அவர்கள், 35 ஆண்டுகளுக்கும் மேலான புகழ்பெற்ற இராணுவ பணிக்குப் பின்னர் இலங்கை இராணுவத்திலிருந்து ஓய்வு பெறுவதற்கு முன்பு, 2026 ஜனவரி 13 ஆம் திகதி இராணுவத் தளபதி லெப்டினன் ஜெனரல் லசந்த ரொட்ரிகோ ஆர்எஸ்பீ சீடீஎப்-என்டியூ பீஎஸ்சீ ஐஜீ அவர்களின் அலுவலகத்திற்கு அழைக்கப்பட்டார்.
Chief of the Army Staff of the Indian Army Visits Sri Lanka Army Headquarters
General Upendra Dwivedi, Chief of the Army Staff (COAS) of the Indian Army, along with a three member delegation, paid an official visit to the Army Headquarters on 07 January 2026.
ඉන්දියානු යුද්ධ හමුදාධිපති යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක
ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු ත්‍රිපුද්ගල දූත පිරිසක් 2026 ජනවාරි මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
இந்திய இராணுவ பிரதானி இலங்கை இராணுவத் தலைமையகத்திற்கு விஜயம்
இந்திய இராணுவ பிரதானி ஜெனரல் உபேந்திர திவேதி அவர்கள் 2026 ஜனவரி 06 ஆம் திகதி இலங்கை இராணுவத் தலைமையகத்திற்கு உத்தியோகபூர்வ விஜயம் மேற்கொண்டார்.
Army Conducts Awareness Programme on Human Resource Management
In line with the Sri Lanka Army restructuring process, a comprehensive awareness programme on modern Human Resource Management (HRM) practices was conducted on 07 January 2026 at the Army Headquarters.
යුද්ධ හමුදා මූලස්ථානයේදී මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
යුද්ධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අනුකූලව, නවීන මානව සම්පත් කළමනාකරණ පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 07 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.