යුද්ධ හමුදාධිපතිතුමන් රාගම - රණවිරු සෙවන සුවතා නිකේතනයේ නිල සංචාරයක

2026-01-29
යුද්ධ හමුදාධිපතිතුමන් රාගම - රණවිරු සෙවන සුවතා නිකේතනයේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 ජනවාරි මස 28 වන දින රාගම - රණවිරු සෙවන සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

இராணுவத் தளபதி ராகம ரணவிரு செவன நலவிடுதிக்கு விஜயம்

2026-01-29
இராணுவத் தளபதி ராகம ரணவிரு செவன நலவிடுதிக்கு விஜயம்

இராணுவத் தளபதி லெப்டினன் ஜெனரல் லசந்த ரொட்ரிகோ ஆர்எஸ்பீ சீடிஎப்-என்டியூ பீஎஸ்சீ ஐஜீ அவர்கள் 2026 ஜனவரி 28 அன்று ராகம ரணவிரு செவன நலவிடுதிக்கு அதிகாரப்பூர்வ விஜயம் மேற்கொண்டார்.

තව කියවන්න

Army Chief Graces Experience Sharing Workshop of SIO Course No. 78 at Panagoda

2026-01-23
Army Chief Graces Experience Sharing Workshop of SIO Course No. 78 at

Lieutenant General Lasantha Rodrigo RSP ctf-ndu psc IG, the Commander of the Sri Lanka Army, graced the Experience Sharing Workshop of the Special Infantry Operations Course No. 78, held at the Regimental Centre of the Sri Lanka Light Infantry, Panagoda, on 22 January 2026. The Special Infantry Operations Course is designed to enhance soldiers’ endurance, strategic thinking, and small-team operational capabilities.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩමුළුව සඳහා සහභාගි වෙයි

2026-01-23
යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි අත්දැක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 ජනවාරි මස 22 වන දින පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුව සඳහා සහභාගී විය. මෙම පාඨමාලාව භටපිරිස්හි දරාගැනීම, උපායමාර්ගික චින්තනය සහ කුඩා කණ්ඩායම් මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත.

තව කියවන්න

பனாகொடை விஷேட காலாட் படை செயல்பாட்டு பாடநெறி எண். 78 இன் அனுபவப் பகிர்வு பட்டறையில் இராணுவ தளபதி

2026-01-23
பனாகொடை விஷேட காலாட் படை செயல்பாட்டு பாடநெறி எண். 78 இன் அனுபவப் பகிர்

இலங்கை இராணுவத் தளபதி லெப்டினன் ஜெனரல் லசந்த ரொட்ரிகோ ஆர்எஸ்பீ சீடிஎப்-என்டியூ பீஎஸ்சீ ஐஜீ அவர்கள் 2026 ஜனவரி 22 அன்று பனாகொடையில் உள்ள இலங்கை இலோசாயுத காலாட் படையணியில் நடைபெற்ற விஷேட காலாட் படை செயல்பாட்டு பாடநெறி எண். 78 இன் அனுபவப் பகிர்வு பட்டறையில் கலந்து கொண்டார். விஷேட காலாட் படை செயல்பாட்டு பாடநெறி வீரர்களின் சகிப்புத்தன்மை, மூலோபாய சிந்தனை மற்றும் சிறிய குழு செயல்பாட்டு திறன்களை மேம்படுத்துவதற்காக வடிவமைக்கப்பட்டுள்ளது.

තව කියවන්න

13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

2026-01-13
13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හම

13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් විය. යුද්ධ හමුදාව විසින් සත්කාරකත්වය දරන ලද මෙම තරඟාවලිය 2024 සැප්තැම්බර් 12 වන දින ආරම්භ වූ අතර, වසර දෙකක කාලයක් පුරා පැවැත්වුණු මෙම තරඟාවලිය ක්‍රීඩා ඉසව් 39 කින් සමන්විත විය.

තව කියවන්න

13 வது பாதுகாப்பு சேவைகள் விளையாட்டுப் போட்டியில் இலங்கை இராணுவம் சாம்பியன்

2026-01-13
13 வது பாதுகாப்பு சேவைகள் விளையாட்டுப் போட்டியில் இலங்கை இராணுவம் சாம்

13வது பாதுகாப்பு சேவைகள் விளையாட்டுப் போட்டியின் ஒட்டுமொத்த சாம்பியன் பட்டத்தை இலங்கை இராணுவம் பெற்றது. இலங்கை இராணுவத்தால் நடாத்தப்பட்ட இப்போட்டி 2024 செப்டெம்பர் 12 ஆம் திகதி ஆரம்பமாகியதுடன் இரண்டு வருட காலப்பகுதியில் 39 விளையாட்டுப் போட்டிகளை நடாத்தியது.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-01-20
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.ඩී සමරසේකර RSP USP ndc psc, 2026 ජනවාරි මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න