17th March 2017 21:22:10 පැය
රණ සේවා අධ්යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් 1500 ක් පමණ සිකුරාදා (17) දින පනාගොඩ යුද හමුදා ජනපද ක්‍රීඩාගාරයේ පැවති හමුවට එක්වු අතර, එහි දී යුද හමුදාව ඔවුන් වෙනුවෙන් දැනට සිදු කරමින් පවතින සුබසාධන ව්‍යාපෘති මාලාවන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමේ අරමුණින් වැඩසටහනක් පවත්වන ලදි. එහිදි, අදාල අධ්යක්ෂ මණ්ඩලයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන් දැනුවත් කිරීම ද සිදු කරනු ලැබිය.
14th March 2017 15:59:48 පැය
යුද හමුදා රණ සේවා අධ්යක්ෂ මණ්ඩලය ප්රමුඛ යුද හමුදා පිරිස් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලය, සුබසාධක අධ්යක්ෂ මණ්ඩලය, වැටුප් හා ලේඛණ අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරින් පිරිසක්, සිකුරාදා (17) දින පනාගොඩ දී...
13th March 2017 13:01:52 පැය
ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු වාර්ෂික මැරතන් ධාවනය - 2017 සෙනසුරාදා (11) දින රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් හඳපාන්ගොඩ දී ආරම්භ වූ අතර, එය පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණය......
12th March 2017 09:12:59 පැය
‘හමුදා වෛද්‍ය ක්ෂේත්රය - ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම’ (Military Medicine - Sri Lankan Perspective) තේමාව යටතේ ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) පළමු විද්‍යාත්මක සැසිය මාර්තු මස 10 දින පස්වරුවේ.....
09th March 2017 16:30:56 පැය
මාතර ප්‍රදේශයේ පදිංචි දැඩි ලෙස රෝගාතුර වූ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයෙකුගේ රෝගී තත්වය පිළිබඳව අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වහා ක්‍රියාත්මක වී යුද හමුදා ගිලන් රථයක් මඟින් එම විශ්‍රාමික සැරයන්වරයා කොළඹ...........
09th March 2017 16:27:42 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවට අයත් සෙල්ල කතරගම, ගොතමිගම පිහිටි 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් හි සම්බන්ධිකරණයෙන් උපතින්ම ආබාධිත දරුවන් රැකබලා ගනු ලබන වැල්ලවාය හඳපාන්ගල පිහිටි ‘මෙත් සෙවන’ ............
09th March 2017 16:25:55 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සමඟ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බලන ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් පිරිසක් සෙනසුරාදා (4) දින යාපනයේ පැවති රැස්වීම් සඳහා සහභාගි වුහ.
09th March 2017 14:50:20 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක ලෙස පත් වූ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ බදාදා (08) දින පනාගොඩ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති චාම් උත්සවයක දී රාජකාරි භාර ගන්නා ලදි.
08th March 2017 04:59:15 පැය
‘හමුදා වෛද්‍ය ක්ෂේත්රය - ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම’ (Military Medicine - Sri Lankan Perspective) තේමාව යටතේ ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) පළමු විද්‍යාත්මක සැසිය මාර්තු මස 10 සහ 11 වන දින කොළඹ යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී 250 කට අධික........
04th March 2017 23:18:47 පැය
ගුවන් සංදර්ශණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශන වලින් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා 66 වන සංවත්සර ප්‍රදර්ශනය සහ සංදර්ශණය - 2017 සිකුරාදා (03) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී ආරම්භ කරන ලදි.