12th January 2022 19:12:47 පැය
දිවංගත බ්‍රිගේඩියර් සුදත් උදයසේන වෙත පිං අනුමෝදන් කිරීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වන කේමින්ද ජයවර්ධන මහතා විසින්...
03rd January 2022 15:20:54 පැය
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරුමැද මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා...
03rd January 2022 15:19:50 පැය
වර්ෂ 2009 ජනවාරි මස 03 වන දින වන්නි මානුෂීය මෙහෙයුමේදී පිහිටුවන ලද 58 වන සේනාංක මූලස්ථානය සිය 13 වන සංවත්සරය ආගමික වතාවත් සඳහා මුල්තැනක් දෙමින් අභිමානවත් අයුරින් සමරන ලදී. එමෙන්ම, ජනවාරි මස 2 සහ 3 දිනයන්හිදී ඊට සමගාමීව ප්‍රජා මූලික ව්‍යාපෘතීන් ද ක්‍රියාත්මක කරනු ලැබීය.
03rd January 2022 15:17:50 පැය
2022 නව වසරේ උදාව සහ නව වසරේ වැඩකරන පළමු දිනය ආරම්භ කිරීම සංකේතවත් කරමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය වෙතින් ආරක්ෂක...
02nd January 2022 22:48:24 පැය
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උත්තරීතර සංඝ සභාව විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙත ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය ප්රදානය කිරීමේ උත්සවය ඉරිදා (2) දින පස්වරුවේ ඓතිහාසික...
01st January 2022 00:59:51 පැය
උදාවූ 2022 නව වසර සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍යමත් හා ප්‍රීතිමත් නව වසරක් වේවායි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදාවේ සියලුම නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරයි !
31st December 2021 21:58:38 පැය
ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩි. උදය ප්‍රියන්ත ද සිල්වා අනුස්මරණ මිතුරු සංසදයේ’ සාමාජිකයින්ගේ අනුග්‍රාහය ඇතිව යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ තක්ෂණික දැනුම යොදාගනිමින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක්...
29th December 2021 11:34:57 පැය
එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 8 වන බලඇණියේ පළමු කණ්ඩායම බදාදා (29) දින උදෑසන දකුණු සුඩානය බලා...
24th December 2021 22:37:17 පැය
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්නාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම අද (24) දින උදෑසන වේරහැර පිහිටි ශ්‍රී ලංකා...
24th December 2021 16:33:28 පැය
ප්‍රීතිමත් නත්තලේ උදාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කරනු ලැබු ‘යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය’ බදාදා (22) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. යුද්ධ හමුදා ගායන කණ්ඩායමේ සහ තූර්ය වාදක කණ්ඩායමේ විචිත්‍රවත් සංගීතාස්වාදයෙන් වර්ණවත් වු මෙම ප්‍රසංගයට කිතුනු පූජකවරුන්, සම්භාවනීය අමුත්තන්...