12th May 2022 12:50:19 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්රමුඛ යුද්ධ හමුදාවේ සියලු නිලධාරින් සහ සෙසුනිලයන් විසින් සියලු ලෝකවාසීන් වෙත ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙන සාමය සතුට...
12th May 2022 12:49:19 පැය
පසුගිය බදාදා (11) දින සන්ධ්‍යාවෙන් අවසන් වූ පැය 24 තුළ රට පුරා පැවති කලහකාරී තත්ත්වයන් සමනය...
11th May 2022 17:19:27 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේදී බදාදා (11) දින පැවති මධ්‍ය හමුවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වමින්...
10th May 2022 21:41:26 පැය
ආරක්ෂක අංශ විසින් සාමාන්‍ය ජනතාව කුපිත කර ඔවුන්ට වෙඩිතැබීමේ සූදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා විසින් සිදුකළ පහත් සහ නොමඟ යවන සුළු ප්‍රකාශය...
09th May 2022 21:41:30 පැය
රටේ සියලුම සිවිල් ජනතාවගේ සහ පොදු දේපළවල ආරක්ෂාව සඳහා පමණක් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවා සිටින බවත් ප්‍රචණ්ඩකාරි ක්‍රියාකාරකම්වල...
09th May 2022 14:59:37 පැය
ගාලුමුවදොර පිටිය ප්‍රදේශයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය හේතුකොට ගෙන මහජනතාවගේ ආරක්ෂාව හා සාමය පවත්වාගැනීමේ අරමුණින් පොලීසියට සහයෝගය දීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇත. (නිමි)
04th May 2022 22:49:07 පැය
රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ ස්ථාපිත ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ කොමිෂන් නොලත් නිලධාරින්ගේ භාවිතය සඳහා අභිනවයෙන් ඉදිකරනු ලැබූ මහල් තුනකින් සමන්විත නවාතැන් පහසුකම් සංකීර්ණය බදාදා (04) දින කොමිෂන් නොලත් නිලධාරින්ගේ භාවිතය සඳහා පවරාදෙන ලදී.
04th May 2022 22:46:48 පැය
රත්නපුර, කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මාලි රාජ්‍ය බලා පිටත්ව ගිය භටපිරිස්වල ආචාරය පිළිගැනීම සඳහා පැවති ප්‍රධාන උත්සවය සඳහා සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
02nd May 2022 23:48:17 පැය
සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව අඟහරුවාදා (03) දින පැවැත්වීමට යෙදෙන මෙවර රාමසාන් උත්සවය වෙනුවෙන් ආරක්ෂක...
30th April 2022 10:24:37 පැය
ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බළකා සාමාජිකයින්ගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඒකාබද්ධ යුද්ධ හමුදාවන්හී පරාර්ථකාමී හා රණකාමී විරුවන්ගේ දීර්ඝකාලීන අතීත මතකයන් යලි ආවර්ජනය කිරීම උදෙසා ශතවර්ෂයක් පුරා පවතින සබඳතාවයන් ද පිළිබිඹු කරමින්...