09th May 2022 14:59:37 Hours
ගාලුමුවදොර පිටිය ප්‍රදේශයට යුද්ධ හමුදා සාමාජිකයින් යොදවති
ගාලුමුවදොර පිටිය ප්‍රදේශයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය හේතුකොට ගෙන මහජනතාවගේ ආරක්‍ෂාව හා සාමය පවත්වාගැනීමේ අරමුණින් පොලීසියට සහයෝගය දීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇත. (නිමි)