20th June 2022 16:27:30 පැය
යුද්ධ හමුදාවේ වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික...
19th June 2022 11:41:32 පැය
මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේ ආරක්ෂක මුරපොළක සේවයේ නියුතුව සිටි යුද්ධ හමුදා භටපිරිස් කුපිත කරවීමේ අරමුණින් බීමත්ව සිටි පිරිසක් විසින් සැලසුම් සහගතව ඊයේ (18) සෙනසුරාදා දින රාත්‍රි 08.00 ට පමණ...
12th June 2022 15:19:10 පැය
ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවයේ නියුතු යුද්ධ හමුදාවේ සෙසුනිලයන් 740 දෙනෙක්ගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ආරක්ෂක...
07th June 2022 15:53:57 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වත්මන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවන මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු බදාදා (8) දින සිට බලපැවැත්වෙන...
07th June 2022 14:18:32 පැය
පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (NDU) දැනට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හඳාරණ උපාධි අපේක්ෂකයින් පිරිසකගේ විෂය මාලාවේ කොටසක් ලෙස...
06th June 2022 14:51:16 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය සඳුදා (6) දින නාවික හමුදා මූලස්ථානයේ...
04th June 2022 12:28:57 පැය
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 16 වන සභාපතිනිය ලෙස ජානකී ලියනගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේදී සිකුරාදා (3) දින ආගමික වතාවත් හා සුබපැතුම්...
31st May 2022 23:25:42 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස බදාදා (01) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි කටයුතුවල ආරම්භය සනිටුහන් කරමින් මානුෂීය මෙහෙයුමේදී...
31st May 2022 20:25:42 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ 2022 ජුනි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් ජෙනරල් නිලයට උසස් කරන ලදී. යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි හෙබවූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ වනවිට...
31st May 2022 19:30:21 පැය
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ අද (31) දින පැවති උත්සවයකදී ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකරනු ලැබූහ. එම අවස්ථාවට...