18th November 2023 00:33:36 පැය
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ...
18th November 2023 00:30:07 පැය
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර අඛණ්ඩව 9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි අවුන්ඩ් ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම යුද අභයාසය ඉන්දියානු යුද්ධ හමුදා භටපිරිස් 120 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
17th November 2023 16:52:12 පැය
හවායි, ෆෝට් ෂෙල්ටර්හි පිහිටි එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් විධානයේ උපාය මාර්ග සහ සැලසුම් අංශයේ නියෝජ්‍ය අණදෙන නිලධාරි මේජර් ජෙනරල් ක්‍රිස් ස්මිත් (Major General Chris Smith), කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක...
17th November 2023 16:43:00 පැය
මේජර් ජෙනරල් ඩී.ජී. හේවගේ ආර්එස්පී (විශ්‍රාමික) විසින් රචනා කරනු ලැබූ ‘දෙපෙරමුණක සටන්’ කෘතියේ පිටපතක් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති...
17th November 2023 10:45:19 පැය
කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ සේවයේ නිරතව සිටියදී අභාවප්‍රාප්ත වූ ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි ගේ දේහයට බ්‍රහස්පතින්දා (16) දින මධ්‍යහනයේ...
17th November 2023 10:39:14 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ බ්‍රහස්පතින්දා (16) දින සන්ධ්‍යාවේ බොරැල්ල ඒ.එෆ්. රේමන්ඩ් මල්ශාලාවේදී අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල්...
16th November 2023 08:16:18 පැය
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත අතිගරු ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය ඉන්දියාව බලා පිටත්ව යාමට ප්‍රථම බදාදා (15) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම්...
15th November 2023 10:20:48 පැය
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ආර් ඇල්විටිගල යූඑස්පී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් අඟහරුවාදා...
12th November 2023 11:17:06 පැය
ලෝක යුද සංග්රාමවලින් ඇතුළු අනෙකුත් යුද සංග්රාම වලින් දිවිපිදූ රණවිරුවන්ගේ සැමරුම් දිනය හෙවත් ලෝක පොපි දිනය සෑම වසරකම නොවැම්බර් මස 11 දිනට යෙදී ඇති අතර, එයට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භඨ සංගමය විසින් සංවිධානය කරන ලද...
10th November 2023 21:57:05 පැය
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී...