15th December 2023 19:04:44 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යේෂ්ඨතම ධූරය වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සිකුරාදා (දෙසැම්බර් මස 15) දින යුද්ධ හමුදා මූලස්ථානයේ...
15th December 2023 17:14:18 පැය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක - 17 හි උපාධි ප්රදානෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (14) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, එම...
14th December 2023 18:36:00 පැය
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් (Captain Ian Cain ) බ්‍රහස්පතින්දා...
12th December 2023 08:11:00 පැය
ඉන්දියාවේ නවදිල්ලි, ඩෙහ්රාඩුන් ප්‍රදේශයේ පිහිටි ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 153 හැදෑරූ...
12th December 2023 08:10:53 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ ඉන්දියානු සංචාරය අතරතුරදී පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී කාර්යාලයේදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම්...
12th December 2023 08:09:23 පැය
වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී. දසනායක සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් පසුගිය සඳුදා
07th December 2023 19:10:42 පැය
ඝානාවේ ‘Accra’ හිදී දෙසැම්බර් මස 05 සහ 06 යන දෙදින තුළ පැවති ‘2023 United Nations Peacekeeping Ministerial’ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්...
05th December 2023 18:06:40 පැය
ඉන්දියානු නිල සංචාරය අතරතුරදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින...
05th December 2023 18:04:35 පැය
ඉන්දියාවේ සිදුකරනු ලබන නිල සංචාරය අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින ඉන්දීය, නියෝජ්‍ය නාවික මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් සංජේ ජස්ජිත් සිං...
02nd December 2023 11:43:03 පැය
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය මගින් පවත්වනු ලැබූ මාණ්ඩලික පාඨමාලා අංක 17 හැදෑරූ දේශිය සහ විදේශිය උපාධි අපේක්ෂකයින්...