27th December 2023 19:29:02 පැය
විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් පසුගිය බදාදා (දෙසැම්බර් මස 27) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී...
24th December 2023 23:55:12 පැය
යුද්ධ හමුදාධිපති අභියෝගතා කුසලාන අන්තර් සමාජ පැසිපන්දු තරඟාවලිය - 2023 අවසන් මහා තරගය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
23rd December 2023 18:12:31 පැය
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින රාජකාරීන් භාරගනු ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පසුගිය සිකුරාදා (දෙසැම්බර් 22) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...
23rd December 2023 18:09:34 පැය
ශීඝ්‍රයෙන් දියුණු වන සයිබර් තාක්ෂණය සහ විවිධ යෙදවුම් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය සිය නවතම, යෙදදුම් ‘Finger Swift 2023’ වැඩසටහන මගින් යුද්ධ හමුදා මූලස්ථානයේදී...
23rd December 2023 13:56:15 පැය
අසිරිමත් නත්තල සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් පවත්වනු ලබන යුද්ධ හමුදා වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින...
20th December 2023 20:00:55 පැය
ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්ඩීසීඑස් පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (දෙසැම්බර් මස 20) දින පස්වරුවේ පූර්ණ...
20th December 2023 15:58:31 පැය
මෑතකදී පත් කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී බදාදා (දෙසැම්බර් මස...
18th December 2023 10:03:03 පැය
දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල් පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද මීටර් 500 ස්නයිපර් වෙඩිපිටිය එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම්...
17th December 2023 20:22:44 පැය
ස්වෙච්ඡා පුහුණු පාසලේ නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එම පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජී ජයරත්න..
16th December 2023 16:57:53 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා හදාරා සෙනසුරාදා (16) දින විසිර යනු ලබන කෙඩෙට් නිලධාරින්ගේ අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කිරීම පසුගිය සිකුරාදා (15) දින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ...