-
10th November 2015 15:19:37 පැය
අයහපත පරදවා යහපත විජයග්‍රහණය කරවීමත්, මෝහයේ අඳුර පරදා දැනුමේ ආලෝකය උදාකරලීමත් සංකේතවත් කරමින් ලොව පුරා විසිරි සිටින ද්‍රවිඩ හා හින්දු ජනතාව විසින් අති උත්කර්ෂවත්ව පවත්වනු ලබන “ආලෝකයේ පණිවුඩය” .....
-
09th November 2015 14:29:56 පැය
යුද හමුදාවේ ඉතා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි 64 වන සංවත්සරය සිකුරාදා (6) දින පනාගොඩ පිහිටි ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී සමරනු ලැබීය.
-
07th November 2015 14:17:20 පැය
කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයෙහි ඉදි කිරීමට නියමිත නව නේවාසිකාර සංකීර්ණය සඳහා සිකුරාදා (6) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ මුල්ගල තබනු ලැබීය.....
-
06th November 2015 20:52:04 පැය
යාපනය අර්ධද්වීපයේ පවත්වනු ලැබූ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය බදාදා (4) දින බෞද්ධ සංස්කෘතියේ ඓතිහාසික වටිනාකමකට උරුමකම් කියනු ලැබූ කයිට්ස් දූපතෙහි පිහිටි නාගදීප විහාරයේ පැවති අතර......
-
05th November 2015 22:28:47 පැය
ගිංතොට ප්‍රදේශයේ දී විදුලිසර වැදී මිය ගිය යුද හමුදා සාමාජිකයින් තිදෙනාගේ පවුල් වෙත යුද හමුදාපති අරමුදලින් මූල්‍යමය ආධාර පිරිනැමීමට සහ එම සෙබලුන්ගේ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ........
-
02nd November 2015 14:29:07 පැය
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරඟ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් යුද හමුදා සිවිල් සේවක බී.ඒ.එස්.පී. අබේවර්ධන මහතා බ්‍රහස්පතින්දා (29) පස්වරුවේ ....
-
02nd November 2015 14:21:28 පැය
රජයේ අධීක්ෂණය යටතේ පරිසර අමාත්‍යාංශය දියත් කරනු ලබන ‘වන රෝපා’ රුක්රෝපණ ව්‍යාපෘතිය සඳහා ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් දායක වී මේ වන විට ස්ථාන රැසක දී ක්‍රියාත්මක කෙරේ.
-
02nd November 2015 14:06:40 පැය
පාරිසරික අමාත්‍යාංශයේ හරිත ගම්මානය සංකල්පය අනුව ජාතික ‘වන රෝපා’ වැඩසටහනට සමගාමිව යුද හමුදාපතිතුමාගේ අනුමැතිය මත දඹුල්ලේ පිහිටි 53 වන සේනාංකයේ සෙබලුන් විසින් යුද හමුදාවේ පළමු වරට රත් හඳුන් .......