11th March 2024 14:57:54 පැය
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සෙනසුරාදා (මාර්තු මස 09) දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
08th March 2024 12:11:59 පැය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සර දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ 25 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි ධාවකයින් එම තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.
07th March 2024 18:41:19 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයු ගේ ආරාධනයකට අනුව මානුෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත් 10 ගජබා...
06th March 2024 20:17:19 පැය
4 4 විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් එච්.ඒ.එෆ්. ප්‍රභාත් ගේ විශිෂ්ඨ හා නිර්භීත ක්‍රියා කලාපය ඇගයීමට ලක්කරමින් 2024 මාර්තු මස 6 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ...
05th March 2024 17:01:15 පැය
එක්සත් ජනපද ගුවන් හමුදා යුද විද්‍යාලයේ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන සිසුන් 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්, එම අධ්‍යයන අංශ ප්‍රධානී කර්නල් ඇඩම් හිල්බර්ග් (Colonel Adam Hilburgh)...
05th March 2024 14:06:21 පැය
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 මාර්තු මස 02 දින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක නිරත විය.
04th March 2024 22:04:08 පැය
04th March 2024 13:29:15 පැය
ගජබා රෙජිමේන්තුව විසින් ‘ශ්‍රී ලංකා ඔටෝ ස්පෝර්ට්ස් ධාවකයින්ගේ සංගමය’ (Sri Lanka Auto sports Drivers Association) සමඟ එ්කාබද්ධව සංවිධානය කරන ලද ‘Gajaba Supercross Ice Break - 2024’ තරඟාවලිය ඉකුත් ඉරිදා (මාර්තු මස 03) දින සාලියපුර...
04th March 2024 13:26:11 පැය
අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී...
26th February 2024 19:15:10 පැය
පසුගිය දා උසස්වීම් ලද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී 2024 පෙබරවාරි මස 26 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.