08th October 2016 11:23:03 පැය
යුද හමුදා 67 වන සංවත්සරයට සහ යුද හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති ක්රිස්තියානි දේවමෙහය බ්රහස්පතින්දා (6) දින බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී පවත්වන ලදී.
06th October 2016 21:49:16 පැය
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 67 වන සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් සම්ප්රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්රී පොන්නම්බලම් වානේෂ්වර් කෝවිලේ දී බදාදා (5) දින පැවැත්විනි.
06th October 2016 09:03:16 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්රිෂාන්ත ද සිල්වා ප්රමුඛ නිලධාරින් සහ සෙසු නිලයින් එළැඹෙන 67 වන යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය වෙනුවෙන් අගහරුවාදා (04) පෙරවරුවේ කොළඹ 03 ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාමීය ආගමික ආශිර්වාදය ලබාගන්නා ලදි.
05th October 2016 13:53:19 පැය
වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, තමන්කඩුව, මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ ප්රිදේශයන්හි නියං සමය හේතුවෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් ඔවුන්ගේ වතුර බවුසර් උපයෝගි කර ගනිමින් පානීය ජලය සැපයීම සිදු කරන ලදි.
28th September 2016 19:15:02 පැය
28th September 2016 13:17:12 පැය
27th September 2016 14:30:13 පැය
26th September 2016 01:05:28 පැය
25th September 2016 13:29:26 පැය
24th September 2016 16:54:04 පැය