29th October 2016 10:02:12 පැය
පකිස්තාන යුද හමුදාවේ සංවිධානයෙන් රටවල් 11 ක සහභාගීත්වයෙන් පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ‘Physical Agility & Combat Efficiency System’ (PACES - 2016) තරගාවලියේ දී කිලෝමීටර් 3.2 ක් දුරැති ධාවන තරගය.....
28th October 2016 11:26:28 පැය
ඉන්දියන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිංහ ගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඔක්තෝබර් මස 24 සහ 25 යන දිනයන්හි ඉන්දිය යුද හමුදා මුලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා ඇති......
28th October 2016 09:06:46 පැය
මිරියබැද්ද නායයෑමේ ඛේදවාචකයෙන් අවතැන්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියලුමට නුදුරු මාකල්දෙණිය ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 75, ඔක්තෝබර් මස 29 වන දිනට......
27th October 2016 11:18:14 පැය
අතිගරු ජනාධිපතිතුමා විසින් හදුන්වාදුන් ‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ ‘රණවිරු හරිත අරණ’ යනුවෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද.....
26th October 2016 17:49:10 පැය
ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදාවන් එකාබද්ධව 4 වන වරටත් පවත්වනු ලබන මිත්‍ර ශක්ති පුහුණු අභ්‍යාසය මෙවර අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී සාර්ථකව පැවැත්වෙන අතර, ඔක්තෝබර් 25 සහ 26 යන......
26th October 2016 17:46:36 පැය
කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන සහ වේදනා කළමණාකරණ දෙපාර්තමේන්තුව මගින් හෘද පෙනහළු පණගැන්විම පිළිබඳ වැඩමුළුවක් හෙදියන් සහ පරිපූරික වෛද්‍ය වෘත්තිකයින් සඳහා පවත්වන ලදි.
24th October 2016 19:19:42 පැය
ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දියන් යුද හමුදාව සමඟ එක්ව පවත්වනු ලැබූ ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳුදා (24) දින පස්වරුවේ අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු....
24th October 2016 10:56:53 පැය
4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ සඳහා සහභාගිවීමට නිලධාරීන් 4 දෙනෙකු ඇතුලු ඉන්දීය යුද හමුදා සාමාජිකයින් 45 දෙනෙකු අද (23) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර......
22nd October 2016 22:53:06 පැය
ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු සැමරුම් දිනය සෙනසුරාදා (22) දින පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පිහිටුවා ඇති රණවිරු ස්මාරකය අභියස.....
21st October 2016 14:21:07 පැය
රාගම රණවිරු සෙවනෙහි නේවාසිකව සිටින ගජබා සහ විජයබාහු පාබල රෙජිමේන්තුවලට අයත් රණක්ෂිතයට පත් වූ රණවිරුවන් තිදෙනෙකු විවාහ දිවියට පත් වීමේ උත්සවය (20) උදෑසන මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.