02nd March 2017 16:04:49 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන්, මහනුවර, මල්වතු මහා විහාරයේ ‘Be a Refuge Unto Other’ තේමා කර ගත් සුසරණ ලංකා සංවර්ධන පදනමේ සමාජ සේවකයින් කණ්ඩායමක් පසුගිය දා අරලගන්විල ප්‍රදේශයට පැමිණ, එහිදි සුබසාධන ව්‍යාපෘති කිහිපයක් සිදුකරනු ලැබිය.
01st March 2017 19:35:37 පැය
ශ්‍රි ලංකා යුද හමුදාවෙන් බිහි වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ලෝක පුජිත ක්‍රිකට් ක්‍රිඩකයන් වන බළලත් නිලධාරි II සීක්කුගේ ප්‍රසන්න සහ සැරයන් අසේල ගුණරත්න හට යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා විසින් උසස්විම් සහ සම්මාන පුද කිරිම අද (01) සන්ධ්‍යවේ දී යුද හමුදාපති කාර්යාලයේ දී සිදු කරන ලදි.
01st March 2017 14:14:12 පැය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන බලලත් නිලධාරී - II සික්කුගේ ප්‍රසන්න, යුද හමුදාපතිතුමා විසින් බලලත් නිලධාරී - I තනතුරට උසස් කරන ලදි. පසුගිය දා දකුණු අප්‍රිකාව සමඟ පැවති ක්‍රිකට් තරඟාවලියේ දී ඔහු විසින් සුවිශේෂි දක්ෂතාවයන් දක්වමින් මව්බිමට සහ යුද හමුදාවට කීර්තියක් ගෙන එනු ලැබීය.
01st March 2017 10:20:14 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම යටතේ දියතලාව පිහිටි යුද හමුදා පුහුණු අණසක මුලස්ථානයේ ආරාධනයෙන් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුලු විද්වතුන්, වෘත්තිකයන් හා බුද්ධිමතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් .....
01st March 2017 09:02:30 පැය
කටුනායක, අඩිඅම්බලම පිහිටි ජයරාජාරම විහාරයේ පුජ්‍ය දරනගම සුමනරතන ස්වාමින් වහන්සේ විසින් එම විහාරස්ථාන දායක සභාවේ හා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවේ භට පිරිස්හි සහයෝගය ඇතිව ....
01st March 2017 09:01:10 පැය
කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය පසුගිය වසරේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමත් සමඟ සම්පුර්ණයෙන්ම විනාශයට පත් වූ අතර, ස්වේච්ඡා බලසේනා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ දැඩි සාමුහික කැපවිමේ ප්‍රතිඵලයක් ලෙස සෙසු නිලයන් සඳහා ඉදිකළ නවාතැන් පහසුකම් සහිත නව ගොඩනැගිල්ල අඟහරුවාදා (21) දින විවෘත කරන ලදි.
26th February 2017 20:38:25 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත 30 දෙනෙකුගෙන් යුත් කමාන්ඩෝ භට කණ්ඩායමක් ඉරිදා (26) දින දහවල් මාතලේ, ලග්ගල ප්‍රදේශයේ මොරගහකන්ද ව්‍යපෘතියේ සිදුකළ ගලවාගැනිමේ මෙහෙයුම සඳහා සහභාගි වන ලදි.
26th February 2017 20:37:43 පැය
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආශිර්වාදයෙන් යුද හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහගේ මඟපෙන්විම යටතේ යුද හමුදා වෛද්‍යවරුන්ගේ දැනුම සහ හැකියාවන් වර්ධනය කිරිමේ අරමුණින් යුතුව නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.
25th February 2017 22:44:04 පැය
යුද හමුදාව තුල මේස පන්දු ක්‍රීඩාව ඉහල මට්ටමකට රැගෙන යාමේ අරමුණින් යුතුව එම කමිටුව විසින් චීන වෘත්තීයවේදි පුහුණුකරුවන්ගේ සහාය ලබාගන්නා ලදි.
23rd February 2017 09:31:30 පැය
කළුඅග්ගල සහ ලබුගම ප්‍රදේශයන්හි දහස් ගණනක් වූ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ‘වක් ඔය’ හරහා අඩි 55 x 14 කින් යුත් ‘Compact 200’ නව පාලමක් දින 28 ක් තුල ඉදිකරදීමට ශ්‍රි ලංකා යුද 1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් සමත්විය.සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.කේ. බණ්ඩාර මාපා මහතා විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා.....