25th July 2017 15:55:44 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙකු වන ප්‍රියන් පුෂ්පකුමාර මහතා විසින් මඩකලපුව ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා රෝද පුටු 100 ක් පරිත්‍යාග කරනු ලැබීය.
24th July 2017 16:43:30 පැය
මීට වසර 21 කට පෙර, 1996 ජූලි මස මුලතිව් සටනේ දී මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනාවේ භට පිරිස් විසින් සැමරුම් වැඩසටහනක් පවත්වනු ලැබීය.
22nd July 2017 14:54:46 පැය
සපුගස්කන්ද හි පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි අමල් කරුණාසේකර නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරනු ලැබ ඇත. මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි.ඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියූ පීඑස්සී .....
22nd July 2017 10:38:33 පැය
කෙළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යුද්ධ හමුදා සාමාජිකයින් 1190 කට වැඩි පිරිසක්, දිවයින පුරා ක්‍රියාත්මක .....
22nd July 2017 10:36:22 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මානුෂ්‍යවාදි බිම්වෙඩි ඉවත්කිරිමේ රාජකාරි කඩිනම් කිරීමේ අරමුණින් මානුෂ්‍යවාදි බිම් වෙඩි ඉවත් කිරිමේ පාඨමාලාව - අංක 34 වව්නියාව, බුඔය පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී 2017 මැයි මස 22 වන දින ආරම්භ කළ අතර, මාස 02 ක පමණ කාලයක් පැවති එම පාඨමාලාව සෙනසුරාදා (15) දින අවසන් විය.
22nd July 2017 10:33:21 පැය
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (20) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී නව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මැතිතුමා හමුවිය. මෙම සුහද හමුවේ දී ආරක්ෂක ලේකම්තුමා සහ යුද්ධ හමුදාධිපතිතුමා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන ලදි.
20th July 2017 18:09:07 පැය
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති අතිගරු හයින්ස් වෝකර්-නෙදර්කෝන් (Mr Heinz Walker-Nederkoorn) බ්‍රහස්පතින්දා (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
20th July 2017 18:08:22 පැය
‘දිළිදුකමින් නිදහස් කිරිමේ වර්ෂය’ යන රජයේ ජාතික වැඩසටහනට සමගාමිව කන්දකාඩු (නැගෙනහිර), මැණික් ෆාම් (වන්නි), නච්චිකුඩා සහ වෙල්ලම්කුලම් (කිලිනොච්චි) සහ උදයාර්කට්ටුකුලම් (මුලතිව්) යන යුද්ධ හමුදා ගොවිපලවල් අවට පදිංචි.......
20th July 2017 17:13:24 පැය
මෑතක දි මුලතිව්, නයාරු හි ස්ථාපනය කළ විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේහි (SFCDTS) පුහුණුව ලැබූ පුහුණුලාභීන් 38 දෙනෙකු අඟහරුවාදා (18) දින එම පුහුණු පාසලේ පැවති වර්ණවත් විසිරයාමේ පෙළපාලියක දී විසිරයන ලදි.
20th July 2017 17:12:43 පැය
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ අද (18) උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද හමුවේ දී ද්විපාර්ශ්වික වැදගත් කරුණු......