29th July 2017 23:02:34 පැය
මහරගම තරුණ සේවා සභාවේ දී දැනට ක්‍රියාත්මක ‘පෙරලියකඇරඹුම 1977’ දැවැන්ත ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ භට පිරිස්......
29th July 2017 23:01:40 පැය
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජය මහා කොමසාරිස් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ආරක්ෂක උපදේශක බ්‍රහස්පතින්දා (27) සහ සිකුරාදා (28) යන දෙදින තුළ අවස්ථා තුනකදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා මුලස්ථානයේ දී හමුවිය.
29th July 2017 18:38:41 පැය
2017 - අන්තර් රෙජිමේන්තු රගර් තරඟාවලියේ අවසන් මහා තරඟය සිකුරාදා (28) දින කොළඹ, තුරඟ තරඟ පිටියේ දී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වු අතර, යුද්ධ හමුදා රගර් කමිටුවේ සභාපති මෙන්ම......
28th July 2017 15:47:58 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 51 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිකුරාදා (28) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී රාජකාරි භාරගනු ලැබීය. මෙහිදි මහා සංඝයා වහන්සේලා විසින් ආගමිකවතාවත් සිදු කරමින් නව මාණ්ඩලික ප්‍රධානි වෙත.......
28th July 2017 15:40:36 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෑතක දී ‘යාපනය නව නිපැයුම් - 2017’ නමින් ප්‍රදර්ශනයක් සංවිධානය කළ අතර, එහිදි යුද්ධ හමුදා සාමාජිකයින් ඉදිරිපත් කළ නිර්මාණ මහජන ප්‍රදර්ශනය සඳහා......
28th July 2017 15:39:56 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ හොරණ, දොඹගොඩ පිහිටි කර්මාන්ත ශාලාවේ නව, සපත්තු, හිස්වැසුම්, අත්බෑග්, අත් යන්ත්‍ර හා බලවේග පේෂ කර්මාන්ත නිෂ්පාදනය අඟහරුවාදා (25) දින පස්වරුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ.....
26th July 2017 14:22:00 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව බදාදා (26) දහවල් වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරමින් ඉන්ධන පිරවු බවුසර් 15 ක්, වර්ජනයට එක්නොවූ රියදුරන්ගේ සහ ආරක්ෂක හමුදාවන්ගේ සහාය ඇතිව......
26th July 2017 10:25:26 පැය
ශ්‍රී ලංකා පොලිසීයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව අද (26) උදෑසන වන විට මුතුරාජවෙල සහ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත භූමියේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙන අතර, ඉන්ධන බෙදා හැරීමට සඳහා ද සහාය දක්වනු ලබයි. ඛනිජ තෙල් සේවකයින් දැනට ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්......
26th July 2017 09:11:03 පැය
ආසියා පැසිෆික් සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුව (APPTCCC) සහ ආසියා පැසිෆික් සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (AAPTC) වාර්ෂික මහා සභා රැස්වීම අගෝස්තු 1 සිට 3 දින දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
26th July 2017 09:10:01 පැය
යුද්ධ හමුදා ඉංජිනේරුවන් විසින් කන්තලේ, ගංතලාව ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද 11 වන වැව සහ ගංතලාව දෙසට ගමන් කරන කිලෝමීටර් 5.4 ක් දිග මාර්ගය සංකේතාත්මකව භාරදීම සිකුරාදා (21) වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී සිදු කෙරිණි.